wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

අධ්‍යාපන මනෝවිද්‍යාව

Total questions: 5

Worksheet time: 50secs

Name
Class
Date
1.

ඉගෙනුම් න්‍යායක් නොවන්නේ

a)

චර්යාවාදී ඉගෙනුම් න්‍යාය

b)

ප්‍රජානනවාදී නිර්මාපී ඉගෙනුම් න්‍යාය

c)

ප්‍රජානනවාදී ඉගෙනුම් න්‍යාය

d)

නිර්මාපී ඉගෙනුම් න්‍යාය

2.

තෝන්ඩයික් විසින් ඉදිරිපත් කරන ලද ඉගෙනුම් න්‍යාය වන්නේ

a)

සම්භාව්‍ය ආරෝපණ න්‍යාය

b)

කරණ ආරෝපණ න්‍යාය

c)

තැත් වරද ඉගෙනුම් න්‍යාය

d)

ගෙස්ටෝල්ට් වාද නියාය

3.

ක්ෂේත්‍ර න්‍යාය ඉදිරිපත් කරන ලද්දේ

a)

සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් විසිනි

b)

වර්තයිමර් විසිනි

c)

කර්ට් ලෙවින් විසින්

d)

ජින් පියාජේ විසිනි

4.

පෙළඹවීම පිලිබද පිළිබඳ සඳහන් න්‍යායක් නොවන්නේ මින් කුමක්ද

a)

සහජ ලැදියා න්‍යාය

b)

මනෝ විශ්ලේෂණවාදී නියාය

c)

අවශ්‍යතා න්‍යාය

d)

මානව ප්‍රජානනය පිළිබඳ න්‍යාය

e)

සමාජ න්‍යාය

5.

අවශ්‍යතා නියාය ඉදිේ ඉදිරිපත් කරන මනෝ විද්‍යාඥයන් වන්නේ

a)

කර්ට් ලෙවින් , මරේ , මාස්ලෝ

b)

මැක්ඩුගල්, බර්ට්, රෝස්

c)

තෝමස් , මරේ , මාස්ලෝ

d)

වැලන්ටයින් , සිග්මන් ෆ්‍රොයිඩ්, තෝමස්