NEW
Font size
WorksheetsQuiz 02
Total questions: 10
Worksheet time: 2mins
11,543 කොරියන් 일,이,삼,사 ක්‍රමයෙන්?
일만천오백사십삼
이만천오백사십삼
만천오백사십삼
십일만천오백사십삼
34 하나,둘,셋 වලින්?
스물 하나
마흔 넷
열 둘
서른 넷
26 하나,둘,셋 වලින්?
스물 다섯
서른 다섯
마흔 여섯
스물 여섯
일흔 ශබ්ද කරනුයේ?
ඉල්හන්
ඉල්හින්
ඉරන්
ඉරුන්
වේලාවේ පැය ප්‍රකාශ කිරිමේදී භාවිතා කරන ඒකකය වනුයේ?
분
시
초
ඉහත කිසිවක් නෙවේ.
වේලාවේ මිනිත්තු ප්‍රකාශ කිරිමේදී භාවිතා කරන ඒකකය වනුයේ?
마리
초
시
분
වේලාවේ පැය ප්‍රකාශ කිරිමේදී භාවිතා කරන ඉලක්කම් ක්‍රමය වනුයේ?
일,이,삼,사 ක්‍රමය
일,이,삼,사 සහා 하나,둘,셋 ක්‍රම දෙකෙන් ඕන එකක්
하나,둘,셋 ක්‍රමය
ඉහත සංඛ්‍යා ක්‍රම දෙකම නෙවෙයි.
වේලාවේ මිනිත්තු ප්‍රකාශ කිරිමේදී භාවිතා කරන ඉලක්කම් ක්‍රමය වනුයේ?
하나,둘,셋 ක්‍රමය
일,이,삼,사 සහා 하나,둘,셋 ක්‍රම දෙකෙන් ඕන එකක්
일,이,삼,사 ක්‍රමය
ඉහත සංඛ්‍යා ක්‍රම දෙකම නෙවෙයි.
වේලාවේ පැය ප්‍රකාශ කිරිමේදී පහත සංඛ්‍යා මේ ආකරයට පරිවර්තනය වී එකතු වෙයි?
하나 -> 한, 둘 -> 두, 셋 -> 세, 다섯 -> 다서
하나 -> 한, 둘 -> 둘, 셋 -> 세, 넷 -> 네
하나 -> 한, 둘 -> 둘, 셋 -> 셋, 넷 -> 네
하나 -> 한, 둘 -> 두, 셋 -> 세, 넷 -> 네
වේලාව 1:20 කොරියන් වලින්?
하나시 이십분
한 이십
한시 삼십분
한시 이십분
