NEW
Font size
Worksheetsසංකල්පනා
Total questions: 14
Worksheet time: 2mins
තුන්දොර යනු
සිත, කය, වචන
කය, සිත, ඇස
සිත, කය, නාසය
දරුණු කුෂ්ට රෝගයකට ගොදුරු වුනෙ?
පූතිගත්ත හිමි
පූතිගස්ස හිමි
පූතිගත්තතිස්ස හිමි
පූතිගස්සතිස්ස හිමි
පිරිමි ළමුන් විසින් භාවනා කරන විට සිටින ඉරියවුව හදුන්වන පාලි වචනය කුමක්ද?
බුද්ධ පරියංකය
අර්ධ පරියංකය
එරමිනිය ගොතාගෙන
බද්ධ පරියංකය
ත්‍රිපිටකය නම් කරන්න
සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය, රාමඤ්ඤ පිටකය
විනය පිටකය, සියම් පිටකය, සූත්‍ර පිටකය
විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය
පටාචාරාගේ දරුවකු වැටී මිය ගිය ගංගාවේ නම කුමක්ද?
යමුනා
සරභු
අචිරවතී
මහී
ගෞතම බුදුරජාණන් වහන්සේට පෙර වැඩ සිටිය බුදුරජාණන් වහන්සේගේ නම කුමක්ද?
කෝනාගමන බුදුරජාණන් වහන්සේ
කකුසද බුදුරජාණන් වහන්සේ
මෛත්‍රී බුදුරජාණන් වහන්සේ
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ
ශූන්‍ය කල්පය යනු,
කවුරුත් නැහැ
අපි ඉපදී සිටි
බුදු කෙනෙක් පමණක් සිටී
දෙවියන් සිටී
තව්තිසාවේ ආරක්ශාවට පිහිටා තිබෙන්නෙ කුමන දෙව්තලයද?
තාවතීසය
යාමය
තුසිතය
චතුම්මහාරාජිකය
විද්‍යා චක්‍රවර්ති ලියපු කෘතියක් නොවන්නේ?
බුත් සරණ
සඝ සරණ
බුදු සරණ
දහම් සරණ
සන්ඝමිත්තා තෙරණිය සමග කුල කීයක ශිල්පීන් වැඩම කළේද?
පසළොස්
අටළොස්
දසළොස්
කෑම පිසින ස්තානයට කියන ශාසනික වචනය කුමක්ද?
ගිනිහල් ගෙය
ආවාස ගෙය
සන්ඨාගාරය
මගධ රාජ්‍යයේ අගනුවර කුමක්ද?
සැවැත් නුවර
රජගහනුවර
කෝසල නුවර
භද්දිය නුවර
සොළොස් මහා ජනපද අතරින් බලවත් වූ ජනපද අතරට අයත් නොවන්නේ?
අංග
මගධ
කෝසල
වත්ස
ඉවසීමේ හා කම්පා නොවීමේ ගුණය
අනේකන්ගදස්සී ගුණය
තාදී ගුණය
අනුකම්පා ගුණය
අරහාදී ගුණය
