Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Maths 1

Total questions: 6

Worksheet time: 3mins

Name
Class
Date
1.

විශාල සංඛ්‍යාව තෝරන්න.

a)

2651

b)

8901

2.

කුඩා සංඛ්‍යාව තෝරන්න

a)

2654

b)

5632

3.

දෙදහස් දෙසිය නමය සංඛ්‍යාත්මක අගයෙන් දක්වා ඇති පිළිතුර තෝරන්න.

a)

2029

b)

2290

c)

2209

d)

2020

4.

7094 = ?

a)

හත්දහස් නමසිය හතර

b)

හත්දහස් අනූ හතර

c)

හත් දහස් අනූව

d)

හත්දහස් හතර

5.

1786 1789 මෙහි විශාල සංඛ්‍යාව තෝරන්න

a)

1786

b)

1789

6.

4070 4007 මෙහි කුඩා සංඛ්‍යාව තෝරන්න .

a)

4007

b)

4070