wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Mihin dinimuthu

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මින් දසරාජ ධර්මයක් නොවන්නේ

a)

දානය

b)

අවිරෝධතාව

c)

මෘදු බව

d)

අර්ථ චර්යාව

2.

සතර සංග්‍රහ වස්තු වලට අයත් නොවන්නේ

a)

දානය සහ ප්‍රිය වචන

b)

පිය වචන සහ අර්ථ චරියාව

c)

අර්ථ චරියාව සහ සමානාත්මතාව

d)

සමානාත්මතාව සහ පරිත්‍යාගය

3.

සෝණදණ්ඩ නම් ධනවත් උගත් රූමත් වයෝවෘද්ධ බමුණා විසුවේ කොහේද

a)

අඟුරු රට චම්පා නුවර

b)

බරණැස චම්පා නුවර

c)

වේළුද්වාර ග්‍රාමයෙහි

d)

ගග්ගාර නම් පොකුණ අසළ

4.

ආර්ය සත්‍යය හෙවත් චතුරාර්ය සත්‍යය පිළිබඳ දේශනා කල සූත්‍රය කුමක්ද

a)

අනන්ත ලක්ඛණ සූත්‍රය

b)

ධම්මචක්කපවත්වන සූත්‍රය

c)

වේළුද්වාර සූත්‍රය

d)

අංගුලිමාල සූත්‍රය

5.

සම්මා ආජීව යනු

a)

නිවැරදි යහපත් ක්‍රියාවල නිරතවීම

b)

යහපත් අවබෝධය

c)

නිවැරදි යහපත් උත්සාහය

d)

ධාර්මික ජීවනෝපාය

6.

සමාධි ශීලයට සම්මා දිට්ඨි සම්මා වාචා අයත් වේ

a)

වැරදියි

b)

නිවැරදියි

7.

බුද්ධකාලීන ඉන්දියාවේ පැවැති ප්‍රධාන කුල අතරෙන් එකක් නොවන්නේ

a)

බ්‍රාහ්මණ

b)

ශුද්‍ර

c)

ක්ෂතිය

d)

ශාක්‍ය

8.

බුදුන්ගේ ශ්‍රේෂ්ඨ මානසික ගුණාංගයක් නොවන්නේ

a)

කළගුණ සැලකීම

b)

කරුණාව

c)

අවිහිංසාව

d)

දයාව

9.

පස්වග මහණුන් රහත් වූයේ අනන්තලක්ඛණ සූත්‍රය අසා ය

a)

වැරදියි

b)

නිවැරදියි

10.

මහින්දාගමනයෙන් පසු බුදු දහම ඇසුරෙන් නිර්මාණය වූ ගද්‍ය නිර්මාණයක් නොවන්නේ

a)

බුත්සරණ

b)

අමාවතුර

c)

සසදාවත

d)

සද්ධර්මරත්නාවලිය