wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ගණිතය

Total questions: 6

Worksheet time: 60secs

Name
Class
Date
1.

2.4.7.9 මෙම ඉලක්කම් මගින් සැදිය හැකී කුඩාම සංඛයාව තෝරන්න.

a)

4279

b)

2479

c)

9274

d)

2794

2.

විසාලම සංඛයාව තෝරන්න.

a)

1247

b)

4561

c)

5479

d)

7573

3.

නිවැරදිව පට්පාටීගත කර ඇතී සංඛයා පේලීය තෝරන්න.

a)

2351.2617.1345.7518

b)

2617.2351.7518.1345

c)

1345.2351.2617.7518

d)

7518.1345.2617.2351

4.

අවරෝහණ පිලීවලට පටිපටීගත කර ඇතී පිළීතුර තෝරන්න.

a)

8761.8513.8561.8764

b)

8761.8764.8561.8513

c)

8764.8761.8561.8513

d)

8513.8764.8761.8561

5.

ආරෝහණ ක්‍රමය යනූවෙන හදුන්වන්නේ කුමක්ද?

a)

ලොකු සංඛියාවේ සිට පොඩි සංඛියාවට සැකසීම.

b)

පොඩි සංඛියාවේ සිට ලොකූ සංඛියාවට සැකසීම

6.

ආරෝහණ ක්‍රමයට පටීපාටී ගත කර ඇතී පිළිතුර තෝරන්න.

a)

1241.1247.1245.1249

b)

1241.1245.1247.1249

c)

1241.1249.1245.1247

d)

1241.1245.1249.1247