wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

A5

Total questions: 10

Worksheet time: 3mins

Name
Class
Date
1.

මේ කවුද?

a)

Cookbook

b)

Wild Cook Book

c)

කැලෑ Cook පොත

d)

Wild Cook Cook

2.

මෑත කාලයේදී තරු නිසා ජනප්‍රියවූ තරුව කවුද?

a)

ශසී නිසාදී

b)

ශසිනි ශාදි

c)

ශෂී නිශාදි

d)

සශී නිශාදි

3.

මෙම පුද්ගලයා ලංකාවේ කුමන වෙළෙදපොළකට අයිතිවාසිකම් කියයිද?

a)

පොල්

b)

හාල්

c)

තේ

d)

මෝල්

4.

මෙම පුද්ගලයා ගැහැනු ලමයෙක් දුටුවිට වඩාත් සැලකිලිමත් වන්නේ ඇගේ කුමන විස්තරය පිලිබදව ද?

a)

ඇගේ නිවාසයේ වටිනාකම තක්සේරු කිරීම සම්බන්දව

b)

ඇයට හිමි දේපල වල වටිනාකම සම්බන්දව

c)

ඇගේ නිවස පිහිටි ප්‍රදේශයේ ඉඩම් වටිනාකම පිළිබදව තක්සේරු කිරීම සම්බන්දයෙන්

d)

ඇගේ නිවස පිහිටි ප්‍රදේශයේ ස්වාභාවික සම්පත් පිලිනදව

5.

"අපි තමා හොදටම කළේ" මෙම ප්‍රකාශය කුමන භූගෝලීය පිහිටීමකට හිමිකම් කියන රටකට අයිතිද?

a)

රටකින් වටවූ

b)

මුහුදින් වටවූ

c)

ගහකින් වටවූ

d)

දූපතකින් වටවූ

6.

A5 Group එකේ නියෝජිත කපල් එක කවුරුන්ද?

a)

පැතුමිනී + සන්දුශ

b)

පෙහාන් + සනිලා

c)

සචිනි + නිලක්ශ

d)

ශෙහාන් + සෙනුරි

7.

2021 IPL සදහා ලාංකික නියෝජිත යුගලය?

a)

වනිදු - චමීර

b)

චාමික - ඉසුරු

c)

තිසර - ඉදුරු

d)

වනිදු - චාමික

8.

A5 හී අටපට්ට්ටම female Version එක කවුද?

a)

Komuth yasassvi

b)

Kouthu yesassvi

c)

Komothu yasassvi

d)

Komothu yasasswi

9.

ඇෆ්ගනිස්තානයේ අගනුවර කුමක් ද?

a)

හාබුල්

b)

කාබුල්

c)

නාබුල්

d)

මාබුල්

10.

T series ලේබලය යටතේ නිකුත් වූ යොහානිගේ නවතම ගීතය ?

a)

Siddhartha

b)

Siddarth

c)

Shiddat

d)

Shiddatt