NEW
Font size
WorksheetsGr 5 scholarship - 10 - 2
Total questions: 40
Worksheet time: 20mins
කොටු තුළ ඇති රූප එකිනෙක ගැළපීමක් නැති අවස්ථාව තෝරන්න.
කොටු තුළ ඇති රූප එකෙනෙක ගැළපීමක් නැති අවස්ථාව තෝරන්න.
රූප දෙකක හැඩතල සමානය. වෙනස් රූපය තෝරන්න.
පළමු රූපය හා දෙවන රූපය එකතු කර සදාගත හැකි රූපය තෝරන්න.
පිච්ච, අරලිය, වතුසුදු සහ ඉද්ද යන වචන ලැයිස්තුවට තව දුරටත් එකතු කළ හැකි වචනය කුමක්ද?
මල්
සුවඳ
වද
සුළඟ..........> හැමීම වේ ජලය...........> - හිස්තැනට ගැළපෙන වචනය කුමක්ද?
දියවීම
ගලායෑම
බොරවීම
පියුමන්තගේ ජීවන තොරතුරුවලින් කිහිපයක් පහත දැක්වේ.
A පියුමන්ත වයිද්‍යවරයකු ලෙස දැනට නවගම රෝහලේ සේවය කරයි B පියුමන්ත පස්වන ද්‍රේණියේ ශිශ්‍යත්වධාරියෙක් විය.
C පියුමන්ත තව වසර 10 කින් විශ්‍රාම ගැනීමට නියමිතය,
D පියුමන්ත පෙර පාසල් ගියේ තම පදිංචි ගමේ පෙර පාසලටය.
E. පියුමන්ත උසස් පෙළ විභාගය ඉහළින්ම සමත් වූවෙකි.
ඉහත තොරතුරු සිද්ධි අනුපිළිවෙළකට පෙළ ගැස්වූ විට ගොඩනැගෙන පිළිතුර තෝරන්න.
BDEAC
BDCAE
BDCAE
පිහිටා ඇති දාර ගණන ක්‍රමයෙන් වැඩිවෙන ආකාරයට ඝන වස්තුවල නම් පෙළගස්වා ඇති පිළිතුර තෝරන්න
ගෝලය, චතුස්තලය, සිලින්ඩරය, ඝනකය
චතුස්තලය,සිලින්ඩ්ය, ඝනකය , ගෝලය
ගෝලය, සිලින්ඩරය, චතුස්තලය, ඝනකය
A
C
F
එකිනෙක වෙනස් වර්ණ හයකින් වර්ණ කරන ලද පෙට්ටි හයක් තබා ඇති ආකාරය පහත රූප සටහනේ දක්වා ඇත. එය ඇසුරෙන් පිළිතුරු සපයන්න්න .සෑම පෙට්ටියකම ස්පර්ශ වී ඇත්තේ නිල් වර්ණයෙන් යුතු පෙට්ටියයි. ඒ අනුව නිල් පැහැති පෙට්ටියේ අක්ෂරය කුමක්ද?
B
D
E
මුල් රූපයේ ඇති කොන්දේසි අනුව ගොඩනැගී නොමැති අනෙක් රූපය කුමක්ද?
පහත රූපයේ ? යොදා ඇති ස්ථානයට ආ යුතු රූපය කුමක්ද?
මෙහි B ත්‍රිකෝණයෙහි අඳුරු නොකල කොටස වටේ දිග කොපමණද?
සෙන්ටිමීටර 6 යි
සෙන්ටිමීටර 9 යි
සෙන්ටිමීටර 12 යි
සියලුම ත්‍රිකෝණවල අඳුරු නොකළ කොටස්වල මෙහි සදහන් ප්‍රමාණයේ ත්‍රිකෝණ කොපමණ සංඛ්‍යාවක් ඇතුළත්ද?
6
8
9
“අධික පැණි රස අඩංගු ආහාර ගැනීම දියවැඩියාව රෝගයට ගොදුරුවීමට හේතු වේ.”මෙම ප්‍රකාශය
උපදේශයකි
ඉල්ලීමකි
අවවාදයකි
“ණයට දීමෙන් මුදලුත් මිතුරාත් නැතිවේ” මෙම ප්‍රකාශය අනුව,
ණයට දීම අනුවණ ක්‍රියාවකි
ණයට දීම ඥානවන්ත ක්‍රියාවකි
ණයට දීම සතුරන් ඇතිවන ක්‍රියාවකි
චංචලා උපාධිධාරී ගුරුවරියකි. ඇය අයත්වන්නේ මෙම සටහනෙහි
Q වලටය
R වලටය
S වලටය
පහත සඳහන් පුද්ගලයින් අතරින් Q වලට අයත්වන තැනැත්තා කවුද?
ග්‍රාම නිලධාරි සිරිමෙවන් මහතා
රූපලාවන්‍ය ශිල්පිනී සුනීතා මහත්මිය
නැටුම් ආචාරිණී සත්සරණි මෙනවිය
පෑනක් රු. 10.00 කි. මකනයක් රු. 30.00 කි. කටරයක් රු. 7.00 කි. සුනිල් ළඟ ඇත්තේ රු. 64.00 කි. මුදල් ඉතිරි නොවන ලෙස ලබාගත හැකි දේවල් කවරේද?
පෑන් 3, මකන 2, කටර් 2
පෑන් 2, මකන 1, කටර් 2
පෑන් 2, මකන 2, පොත් 1
මෙහි පොතේ අකුරු පේළිවලට සමාන කර ඇත්තේ මොනවාද?
රජ පෙරහැර
බිත්තියේ ඇඳි ඉර
පෙළ ගැසී යන කූඹි
මෙම කවියේ සඤ්ඤ්ක අකුරු [පිල්ලම් යෙදිය හැකිය] සංඛ්‍යාව කීයද?
1
2
3
මෙම රූපවල් ඇති සතුන් වෙන් කළහැකි කාණ්ඩ දෙක දැක්වෙන නිවැරදි පිළිවෙළ තෝරන්න.
මෙම රූපවල ඇති ද්‍රව්‍ය වෙන් කළහැකි කාණ්ඩ තුන නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
1. Aගේ වයස B ගේ වයස මෙන් දෙගුණයකට වඩා අවුරුදු 10 ක් වැඩිය. C ගේ වයස තව අවුරුදු 2 කින් 10 වේ. C ට වඩා E අවුරුදු 18ක් වැඩිමහල් ය. B ගේ වයස E ගේ වයසින් හරි අඩකි. එසේ නම් A ගේ වයස අවුරුදු කීයද?
අවුරුදු 34
අවුරුදු 35
අවුරුදු 36
ඕනෑම ආකාරයකින් සංඛ්‍යා තුනක් එකතු කළවිට එකම පිළිතුර ලැබීමට නමි, I,ii,iii,iv යොදා ඇති හිස් කොටුවලට ගැළපෙන සංඛ්‍යා පේළිය තෝරා යටින් ඉරක් අඳින්න.
. 3,7,9,1
. 7,9,1,3,
. 7,1,9,3
නරියෙකු
නරියෙක්
නරියා
රූපයට ගැළපෙන පදය තෝරන්න
ගෙවිලියක,
,ගෙවිලියක්,
ගෙවිලියෙකු
හිස් තැනට අදාළ රූපය තෝරන්න
4, 54, 654, ..........
4567,
7564,
7654
ගුවන් යානය - ගුවන් තොටුපොළ නම්, නැව - ..........වේ
ජලය,
ගොඩබිම,
වරාය
175, 125, 141, 132 යන සංඛ්‍යා ආරෝහන පිළිවෙළට ලියූ විට ලැබෙන පළමු සංඛ්‍යාවෙත් තුන්වන සංඛ්‍යාවෙට් මැද ඉලක්කම් පිළිවෙළින්
2,3 වේ
2,4 වෙ
7,4 වේ
අවුරුද්දේ මාස කිහිපයකට 31 දිනයද, තවත් මාස කිහිපයකට 30 දිනයද යෙදී ඇත. එසේ නම් 28 දිනය යෙදී ඇති මාස ගණන කීයද?
1
2
12
එක්තරා වර්ෂයක ඔක්තෝම්බර් මස් 17 වනදා බ්‍රහස්පතින්දා දවසකි. එම වර්ෂයේ නොවැම්බර් 17 වන දා
සිකුරාදා දවසකි
සෙනසුරාදා දවසකි
ඉරිදා දවසකි
X සහ Y සඳහා තිබිය යුතු අගයන්
6,8 වේ
8,6 වේ
8,8 වේ
පුවත් පත, නවකථාව, ගීතය, ප්‍රතිමාව, කවිය, මල යන ඒවායින් නොගැළපෙන දෙය තෝරන්න.
පුවත්පත
ගීතය
මල
සරත්ගේ පියාගේ පියත්, සරත්ගේ මල්ලිත් අතර ඇති ඥාති සම්බණ්ධය කුමක්ද?
බාප්පා සහ පුතා
මාමා සහ බෑනා
සීයා සහ මුනුපුරා
ය + ද =
ය
හ
ද
හ - ය =
හ
ය
ද
පහත සඳහන් ප්‍රකාශනයට ගැළපෙන ප්‍රස්ථාව පිරුළ තෝරා යටින් ඉරක් අඳින්න
"බොහෝ නරක අය අතර හොඳ අයත් සිටිති. "
ඉඟුරු දී මිරිස් ගත්තා වගේ
ගිලීමලෙත් ඇත දත සුද්දෝ
ආඬී හත්දෙනාගේ කැඳ හැළිය වගේ
විජය පාසලේ පිරිමි ළමයින්ට ලැබුණු ලාංඡනය කුමක්ද?
කොළ පාට වෘත්ත සහිත ලාංඡන ලැබී තිබුණේ කාටද?
විජය පාසලේ ගුරුවරුන්ට
ගජබා පාසලේ පිරිමි ළමයින්ට
ගැමුණු පාසලේ ගුරුවරුන්ට.
