wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Quiz

Total questions: 29

Worksheet time: 10mins

Name
Class
Date
1.

කුඩා කොස්සා වෙසෙන්නේ,

a)

කිවුල් දියෙහිය.

b)

කරදියෙහිය.

c)

මිරිදියෙහිය.

2.

සුදු සැරයැටි දිනය යෙදී ඇත්තේ කවදාටද ?

a)

ඔක්තෝබර් 14 වෙනිදාටය.

b)

ඔක්තෝබර් 15 වෙනිදාටය.

c)

ඔක්තෝබර් 16 වෙනිදාටය.

3.

රූපයේ දැක්වෙන ඩයිනෝසෝරයා වන්නේ,

a)

Troodon

b)

Velociraptor

c)

Xiaosaurus

4.

සිතියමක මහාමාර්ග ලකුණු කිරිමට යොදාගන්නා වර්ණය වන්නේ,

a)

කලු

b)

දුඹුරු

c)

රතු

d)

දම්

5.

සිතියමක දුම්රිය මාර්ග ලකුණු කිරිමට යොදාගන්නා වර්ණය වන්නේ,

a)

දම්

b)

දුඹුරු

c)

කලු

d)

තැඹිලි

6.

සිතියමක අධිවේගී මාර්ග ලකුණු කිරිමට යොදාගන්නා වර්ණය වන්නේ,

a)

රතු

b)

තැඹිලි

c)

දම්

d)

දුඹුරු

7.

මැලේරියාව බෝ කරනුයේ,

a)

ඇනෝෆිලිස් මදුරුවා

b)

කියුලෙක්ස් මදුරුවා

c)

ඊඩ්ස් මදුරුවා

8.

චිකන් ගුන්යා රෝගය බෝ කරනුයේ,

a)

ඇනෝෆිලිස් මදුරුවා

b)

කියුලෙක්ස් මදුරුවා

c)

ඊඩ්ස් මදුරුවා

9.

බරවා රෝගය බෝ කරනුයේ,

a)

ඊඩ්ස් මදුරුවා

b)

කියුලෙක්ස් මදුරුවා

c)

ඇනෝෆිලිස් මදුරුවා

10.

මොලේ උණ බෝ කරනුයේ,

a)

ඇනෝෆිලිස් මදුරුවා

b)

කියුලෙක්ස් මදුරුවා

c)

ඊඩ්ස් මදුරුවා

11.

ලෝක මත්ද්‍රව්‍ය විරෝධී දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

ජුනි 23

b)

ජුනි 24

c)

ජුනි 28

d)

ජුනි 26

12.

Scooby - Doo කතාමාලාවේ එන රූපයේ දැක්වෙන චරිතය කවුරුන්ද ?

a)

ස්කූබි ඩම්

b)

ස්කූබි ඩූ

c)

ස්කූබි ඩිම්

d)

ස්කූබි ඩුම්

13.

ජාතික වීර දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

මැයි 20

b)

ජුනි 22

c)

මැයි 22

d)

ජුනි 20

14.

සාක්ෂරතා දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

සැප්තැම්බර් 8

b)

සැප්තැම්බර් 5

c)

ඔක්තෝබර් 5

d)

සැප්තැම්බර් 10

15.

අශ්වයාගේ නාදය වන්නේ,

a)

කුන්චනාදය

b)

තප්පුලෑම

c)

කල කල නාදය

d)

හේෂාරාවය

16.

ලෝක ජල දිනය යෙදී ඇත්තේ කවදාද ?

a)

මාර්තු 24

b)

මාර්තු 22

c)

පෙබරවාරි 29

d)

මාර්තු 29

17.

නිවැරදි අක්ෂර වින්‍යාසය සහිත වචනය තෝරන්න.

a)

සමුර්දිමත්

b)

සමෘද්ධිමත්

c)

සමෘදිමත්

18.

මෙම රූපයේ දැක්වෙන Avengers කතාමාලාවේ එන චරිතය කවුරුන්ද ?

a)

Iron Fist

b)

Ebony Maw

c)

Black Panther

d)

Groot

19.

මෙම රූපයේ දැක්වෙන Avengers කතාමාලාවේ එන චරිතය කවුරුන්ද ?

a)

Black Panther

b)

Iron Man

c)

Ebony Maw

d)

Spider Man

20.

වැදි භාෂාවෙන් 'බොට කදා' යනුවෙන් හැදින්වෙන්නේ,

a)

ඇතා

b)

අලියා

c)

බල්ලා

d)

ඌරා

21.

Scooby - Doo කතාමාලාවේ එන මෙම රූපයේ දැක්වෙන චරිතය කවුරුන්ද ?

a)

ස්ත්‍රැපි ඩූ

b)

ස්කූබි ඩූ

c)

ස්ත්‍රීපි ඩූ

d)

ස්කූබි ඩිම්

22.

මෙම රූපයේ දැක්වෙන ඩයිනෝසෝරයා වන්නේ,

a)

T - Rex

b)

Velociraptor

c)

Xiaosaurus

23.

වැදි භාෂාවෙන් ' හොච්ච දික්කා ' යනුවෙන් හැදින්වෙන්නේ,

a)

ඇතා

b)

අලියා

c)

කොටියා

d)

ඌරා

24.

වැදි භාෂාවෙන් ' කොම්බෑ ලීය ' යනුවෙන් හැදින්වෙන්නේ

a)

ඊතලය

b)

දුන්න

c)

කෙටේරිය

25.

ලොව විශාලතම මහද්වීපය වන්නේ,

a)

ආසියා මහද්වීපය

b)

අප්‍රිකා මහද්වීපය

c)

ඔස්ට්‍රේලියා මහද්වීපය

d)

ඇමෙරිකා මහද්වීපය

26.

ලෝක පරිසර දිනය යෙදී ඇත්තේ කවදාද

a)

ජුනි 10

b)

ජූලි 5

c)

ජුනි 5

d)

ජූලි 10

27.

සිතියම්වල අතුරු මාර්ග ලකුණු කිරිමට යොදාගන්නා වර්ණය වන්නේ,

a)

කලු

b)

රතු

c)

කහ

d)

තැඹිලි

28.

වැදි භාෂාවෙන් ' හූරා ' යනුවෙන් හැදින්වෙන්නේ,

a)

මහත්මිය

b)

නෑනා

c)

ළදරුවා

d)

මහත්මයා

29.

මෙම රූපයේ දැක්වෙන Avengers කතාමාලාවේ එන චරිතය කවුරුන්ද ?

a)

Star Lord

b)

Groot

c)

Thor

d)

Captain America