Free Printable Worksheets
Font size
More settings
නාමපදයක් යනු,
කිසියම් කෙනෙක්
හදුන්වන පද
කිසියම් දෙයක්
කිසියම් කෙනෙක්, දෙයක්, තැනක්, සතෙක්
කිසියම් තැනක්
නාමපද ප්‍රධාන කොටස් කීයද?
02
03
04
05
ද්‍රව්‍ය නාම වලට උදාහරණයක් වන්නේ,
කඩය
පූසා
නිවස
බෝලය
පුද්ගල නාම වලට උදාහරණ නොවන්නේ.
වෛද්‍යවරයා
ගවයා
මාමා
මේ අතරින් ද්‍රව්‍ය නාමයක් සහ ස්ථාන නාමයක් පිළිවෙළට ගැලපූ පිළිතුර වන්නේ,
කුඩය , පුටුව
පුටුව , පාසල
නිවස , මේසය
බෝලය , පූසා