Worksheetsවිනෝදයෙන් ඉගෙනගමු.
Total questions: 4
Worksheet time: 40secs
Name
Class
Date
1.
මෙම පින්තූරයේ දැකිය හැක්කේ,
a)
Flower (මල)
b)
Flowers
(මල්- පිල්ලම හල් කිරීම)
c)
Tree (ගස)
d)
Trees
(ගස්- පිල්ලම හල් කිරීම)
2.
මෙම පින්තූරයේ පෙන්වන්නේ,
a)
Star (තරුව- පිල්ලම් පාපිල්ල)
b)
Stars (තරු- පිල්ලම පාපිල්ල)
c)
Trees (ගස්- පිල්ලම හල් කිරීම)
d)
Sky අහස
3.
මෙම පින්තූරයේ පෙන්වන්නේ,
a)
Pen (පෑන්- පිල්ලම් දීර්ඝ ඇදය හා හල් කිරීම)
b)
Pen (පෑන- පිල්ලම දීර්ඝ ඇදය)
c)
Book (පොත- පිල්ලම් කොම්බුව හා ඇලපිල්ල)
d)
Books (පොත්- පිල්ලම් කොම්බුව, ඇලපිල්ල හා හල් කිරීම)
4.
මෙම පින්තූරයේ පෙන්වන සත්වයා වන්නේ,
a)
Rabbit
(හාවා- පිල්ලම ඇලපිල්ල)
b)
Rat (මීයා- පිල්ලම් දීර්ඝ ඉස්පිල්ල හා ඇලපිල්ල)
c)
Cat
(පූසා- පිල්ලම් පාපිල්ල හා ඇලපිල්ල)
d)
Dog (බල්ලා- පිල්ලම් හල් කිරීම හා ඇලපිල්ල)
100 %
