WorksheetsMATHS PART 15
Total questions: 5
Worksheet time: 3mins
Name
Class
Date
1.
සහන්ගේ වයස උදාරගේ වයසින් අර්ධයකි . උදාරගේ වයස විදුරගේ වයසින් අර්ධයකි.විදුරගේ වයස අවුරුදු 20ක් නම් සහන්ගේ වයස අවුරුදු කීයද?
a)
10
b)
15
c)
5
2.
අඹ ගෙඩි 5ක මිල රු.125කි. අඹ ගෙඩි 3 ක මිල කී්‍යද?
a)
රු.60
b)
රු.75
c)
රු.90
3.
තේ කොළ 2.5Kg කින් 250g පැකට් කීයක් සැකසිය හැකිද?
a)
10
b)
12
c)
14
4.
පෘෂ්ඨ තුනක් ඇති ඝන වස්තුව කුමක්ද?
a)
චතුස්තලය
b)
ගෝලය
c)
සිලින්ඩරය
5.
ත්‍රිකෝණාකාරව ගොඩ ගසා ඇති සැමන්ටින් ගොඩක අවසාන පේළියේ ටින් 6ක් තිබේ . එහි තිබෙන සැමන් ටින් ගණන කීයද?
a)
15
b)
21
c)
28
100 %
