NEW
Font size
S
M
L
XL
Worksheetsmaths part 3
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
පාර්සලයක ආප්ප 20ක් ඇත එවැනි පාර්සල් 5ක ඇති ආප්ප ගණන කීයද?
a)
95
b)
100
c)
105
2.
පැත්තක දිග 5cm වන සමචතුරස්‍රයක වටේ දිග සොයන්න
a)
25cm
b)
15cm
c)
20cm
3.
උදේ වරුවේදී නැගෙනහිර දිශාවට ගමන් කරන අයෙකුගේ සෙවණැල්ල දැකිය හැක්කේ ඔහුගේ ,
a)
පසුපසින්
b)
ඉදිරියෙන්
c)
දකුණු අත පැත්තෙන්
4.
ගිය මාසය මාර්තු නම්,ලබන මාසය කුමක්ද?
a)
අප්‍රේල්
b)
මැයි
c)
ජූනි
5.
තේ කොළ 1kg කින් 100g පැකට් කීයක් සෑදිය හැකිද?
a)
5
b)
20
c)
10
6.
පැන්සල් 16න් 4 3 ට පැන්සල් කීයක් තිබේද?
a)
4
b)
8
c)
12
7.
පේර ගෙඩියක් ර.35 බැගින් පේර ගෙඩි 10ක් ගැනීමට අවශ්‍ය මුදල කීයද?
a)
රු.325
b)
රු.350
c)
රු. 375
8.
රුපියල් 2කට සත පනහේ කාසි කීයද?
a)
4
b)
6
c)
8
9.
104 දශම සංඛයාවක් ලෙස ලියූ විට,
a)
0.04
b)
0.2
c)
0.4
10.
තිස්දහස් පහ ඉලක්කමෙන් ලියූ විට,
a)
3005
b)
30005
c)
30050
Reset
