wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Fasters Finger

Total questions: 8

Worksheet time: 4mins

Name
Class
Date
1.

වැරදි ප්‍රකාශය තෝරන්න

          

         

               

a)

Kaizen මගින් දැනට තිබෙන තත්වය වැඩි දියුණු විමකට ලක් වේ

b)

Kaizen යෝජනා ඉදිරිපත් කිරීමට තාක්ෂණික දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වේ

c)

  නව්‍යකරණය (Innovation) සදහා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය වේ   

2.

ආයතනයක වසරකට Near Misses 600 සිදු වේ නම් , ආසන්න වශයෙන් වසරකට Major Accident කියක් සිදු විය හැකිද ?

 

a)

6

b)

60

c)

2

d)

200

3.

ලොව දිගම ජාතික ගිය අයත් රට කුමක්ද ?

             

 

a)

  ග්‍රීසිය

b)

ඉන්දියාව

c)

   ප්‍රංශය 

d)

  ජපානය

4.

පාපන්දු ක්‍රීඩාවේ එක් පිලකට ක්‍රීඩා කල හැකි උපරිම ක්‍රීඩකයින් ගණන කොපමණද ?

a)

11

b)

13

c)

8

d)

6

5.

හිරුගේ දේශය යන විරුදාවලිය ලත් රට කුමක්ද ?

a)

එංගලන්තය  

b)

  ජපානය   

c)

   ග්‍රීසිය   

d)

   ප්‍රංශය

6.

ලෝකයේ විශාලම සාගරය කුමක්ද ?

a)

  ඉන්දියන් සාගරය

b)

පැසිපික් සාගරය

c)

අත්ලාන්තික් සාගරය

d)

ආක්ටික් සාගරය

7.

කැළණි රජමහා විහාරයේ බිතු සිතුවම් සිත්තම් කලේ කවුරුන් විසින්ද ?

a)

බන්ධුල හරිස්චන්ද්‍ර මහතා 

b)

ජේ . ඩි . ඒ .

පෙරේරා මහතා

c)

සෝමබන්ධු විද්‍යාපති මහතා

d)

සෝලියස් මෙන්ඩිස් මහතා

8.

ගව්වකට ඇති සැතපුම් ගණන කියද ?

a)

4

b)

3

c)

2

d)

1.67