wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 7_Annual exam

Total questions: 25

Worksheet time: 13mins

Name
Class
Date
1.

What is the meaning of CPU?

CPU හි අර්ථය කුමක්ද?

a)

Central procedural unite

b)

Central processing unit

c)

Cequential processing unit

d)

Central processing unite

2.

Which of the following is used to crate basic web page?

පහත පිළිතුරු අතුරින් මූලික වෙබ් පිටු නිර්මාණැය සදහා යොදා ගනු ලබන්නේ?

a)

Java

b)

Scratch

c)

Hyper Text Markup Language

d)

Chrome

3.

Which of the following is a Character key?

මෙයින් අනු ලක්ෂණ යතුරක් වන්නේ?

a)

Space bar

b)

Alt (Alter key)

c)

Esc

d)

Delete

4.

Which of the following is a device that can take Backups?

මෙයින් උපස්ථ තබා ගැනීම සදහා යොදා ගන්නා උපාංගය කුමක්ද?

a)

Cache Memory

වාරක මතකය

b)

ROM

c)

Internal Hard disk

අභ්‍යන්තර දෘඩ තැටිය

d)

Blue-ray Disk

5.

Which of the following is a Malware?

අනිෂ්ට මෘදුකාංගය කුමක්ද?

a)

Panda

b)

Spyware

c)

K7

d)

Internet exploror

6.

Which one is the strong password?

ශක්තිමත් මුරපදය කුමක්ද?

a)

Abaya12

b)

S425163)

c)

aN@5

d)

A22mara#

7.

1 KHz = ______ ?

a)

1000 000 MHz

b)

100GHz

c)

1MHz

d)

1000Hz

8.

The best examples for Second-generation computers?

දෙවන පරම්පරාවේ පරිගණක සදහා හොදම උදාහරණය වන්නේ?

a)

IBM 360, CDC 6600

b)

IBM 360, CDC 1604

c)

IBM 7030, CDC 1604

d)

IBM 7030, CDC 6600

9.

Clock speed of the 3rd generation is measured by ?

තෙවන පරම්පරාවේ පරිගණක වල හෝරා වේගය මනිනු ලැබූයේ?

a)

Nano seconds

නැනෝ තත්පර

b)

Mili seconds

මිලි තත්පර

c)

Pico seconds

පිකෝ තත්පර

d)

Micro seconds

මයික්‍රො තත්පර

10.

3 < = 4?

a)

False

b)

True

c)

Not relevant

d)

True or False

11.

What is the Mobile Operating system?

ජංගම දුරකතන මෙහෙයුම් පද්ධතිය වන්නේ?

a)

Kaali Linux

b)

Mac Os

c)

Redhat

d)

iOS

12.

Linux based OS is?

ලිනක්ස් පාදක මෙහෙයුම් පද්ධතිය වන්නේ?

a)

Windows XP

b)

Ada OS

c)

Fedora

d)

Chrome OS

13.

What is this?

a)

RAM

b)

ROM

c)

Cache memory

වාරක මතකය

d)

Virtual Memory

අතත්‍ය මතකය

14.

What is this?

a)

RAM

b)

Virtual memory

අතථ්‍ය මතකය

c)

HDD

දෘඩ තැටිය

d)

Mother board

මව් පුවරුව

15.

The memory capacity of a Floppy disk is?

ෆ්ලොපි ඩිස්කය ක මතක ධාරිතාවය වන්නේ?

a)

1.44 GB

b)

1.44 MB

c)

1.44 Gb

d)

1.44 Mb

16.

Which of the following is a Solid state media device?

මෙයින් ඝන තත්වයේ මාද්‍ය උපක්‍රමයක් වන්නේ?

a)

SSD

b)

HDD

c)

HDMI

d)

Wifi

17.

Which of the following is not a bio metric password?

මෙයින් ජීව මිතික මුරපදයක් නොවන්නේ?

a)

Face unlock

b)

Finger print

c)

PIN code

d)

Eye unlock

18.

World 1st Word processing software was created in?

ලොව ප්‍රතම වදන් සැකසුම් මෘදුකාංගය නිමවූයේ?

a)

1997

b)

1960

c)

1979

d)

1978

19.

Variable is ?

විචල්‍යක් යනු?

a)

Unchangeable thing

වෙනස් නොවන දෙයකි

b)

Holds something forever

යමක් සදහටම රදවා ගනී

c)

changeable thing

වෙනස්වන දෙයකි

d)

Can't hold anything

කිසිවක් රදවා ගත නොහැකියි

20.

Which one is the correct answer?

මෙයින් නිවැරදි වන්නේ?

a)

1age = 25

b)

my age = 25

c)

my_age = 25

d)

@myage = 25

21.

Which of the following is a presentation software?

මෙයින් සමර්පන මෘදුකාංගයක් වන්නේ?

a)

OpenOffice writer

b)

Microsoft Access

c)

Apple Keynote

d)

LibreOffice calc

22.

BCC means?

BCC යනු?

a)

Blink bytes compress

b)

Blind Carbon copy

c)

Bind computer copy

d)

Bits copy compass

23.

Which one is used to start a Paragraph in html?

html චේදයක් ආරම්භ කිරීමට යොදා ගනු ලබන්නේ?

a)

<br>

b)

<q>

c)

<center>

d)

<p>

24.

<bgcolor> is used to ?

<bgcolor> යොදා ගන්නේ?

a)

change font colour

අකුරු පැහැය වෙනස් කිරීමට

b)

Change background colour

පසුබිම් වර්ණ ගැන්වීමට

c)

change font size

අකුරු ප්‍රමාණය වෙනස් කිරීමට

d)

Start the html coding

කේතකරණය ආරම්භයට

25.

Base of Binary number system is?

ද්වීමය සංඛ්‍යා පද්ධතියේ පාදය වන්නේ?

a)

1

b)

8

c)

16

d)

2