Worksheetsතොරතුරු හා සන්නිවේදණ තාක්ෂණය - 6 ශ්‍රේණිය
Total questions: 20
Worksheet time: 13mins
පරිගණකයක ලක්ෂික ගුණාංගයක් නොවේ
තනිව තීරණ ගත හැකි වීම
වේගය
නිරවද්යතාව
නියත බව
………………. ප්‍රතිදාන උපක්‍රමයකි
යතුරු පුවරුව
ශබ්ද විකාශකය
ස්කෑනරය
මුසිකය
පරිගණකයක් භාවිත කරන්නා ………….. නමින් හඳුන්වයි
පරිශීලක
මෘදුකාංග
ස්ථිරාංග
දෘඩාංග
නිහිත පරිගණක උපාංගයකි
අංකිත උණ කටුව
නවීන රූපවාහිනිය
නවීන ඡංගම දුරකථන
ඉහත සියල්ලම
ශක්තිමත් මුරපදය ක ලක්ෂණයකි
නම හෝ උපන් දිනය යොදා ගැනීම්
අනුලක්ෂණ අටක් වත් ඇතුළත් වීම
ඉලක්කම් පමණක් යොදා ගැනීම
අනුමාන කළ හැකි එකක් වීම
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා සේවාවන් ලබාගත හැකි අංශයකි
රෝහල
පාසල
රාජ්‍ය සේවය
ඉහත සියල්ලම
වදන් සැකසුම් මෘදුකාංගයක් නොවේ
open office writer
Google Docs
Google Sheet
microsoft office word
වෙබ් අතිරික්සුව කි ( A Web Browser)
Google Chrome
MS-Word
VLC Player
Candy Crush
ගණිතමය හා තාර්කික කාර්යයන් සිදුකරන ඒකකය හඳුන්වන්නේ
ALU
memory register
CU
hard disk
මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මැනීම සඳහා භාවිතා කරන ඒකකය වන්නේ
GB
Hz
PICO SECOND
DPI
පරිගණක ප්‍රතිදාන උපක්‍රමයකි
අංකිත උණ කටුව
නවීන රූපවාහිනිය
නවීන ඡංගම දුරකථන
ඉහත සියල්ලම
………………. ප්‍රතිදාන උපක්‍රමයකි
යතුරු පුවරුව
ශබ්ද විකාශකය
ස්කෑනරය
මුසිකය
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය නිසා සේවාවන් ලබාගත හැකි අංශයකි
රෝහල
පාසල
රාජ්‍ය සේවය
ඉහත සියල්ලම
පරිගණක තිරය ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ කුමක් සඳහාද
තොරතුරු බලාගැනීමට
දත්ත ඇතුළත් කිරීම සඳහා
තොරතුරු ගබඩා කරගැනීම සඳහා
ශබ්ද ඇසීම සඳහා
මෘදුකාංග සඳහා උදාහරණයකි
mouse
Tux Paint
Smart phone
monitor
පරිගණක විද්‍යාගාරයේ උපාංගවල ආරක්ෂාව සඳහා සිදුකළ යුතු වන්නේ
A. භාවිතයෙන් පසු උපකරණ නිසි පරිදි ක්‍රියාවිරහිත කිරීම
B. භාවිතා කළ උපකරණ අදාළ ස්ථානවල තැබීම
C. විද්‍යාගාරය හා සියලු උපකරණ දූවිල්ලෙන් තොරව පිරිසිදුව තබා ගැනීම
A හා B පමණක් නිවරැදි වේ
A හා C පමණක් නිවරැදි වේ
A,B,C සියල්ලම නිවරැදි වේ
B හා C පමණක් නිවරැදි වේ.
පරිගණක විද්‍යාගාරයක් නිවැරදිව භාවිතා කළ යුත්තේ ඇයි ????
පරිගණක විද්‍යාගාරයේ ඇති උපාංගවල ආරක්ෂාව සඳහා පමණි
පරිගණක විද්‍යාගාරය භාවිතා කරන අපගේ ආරක්ෂාව සඳහා පමණි
පරිගණක විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් වීම
ඉහත සියල්ලම නිසාවෙනි
පරිගණක විද්‍යාගාරයක් නිවැරදිව භාවිතා කළ යුත්තේ ඇයි ????
පරිගණක විද්‍යාගාරයේ ඇති උපාංගවල ආරක්ෂාව සඳහා පමණි
පරිගණක විද්‍යාගාරය භාවිතා කරන අපගේ ආරක්ෂාව සඳහා පමණි
පරිගණක විද්‍යාගාරයෙන් පිටවන දොරටු පිළිබඳව දැනුවත් වීම
ඉහත සියල්ලම නිසාවෙනි
පරිගණකයේ ප්‍රධාන කාර්යයක් නොවන්නේ මින් කුමක්ද ???
ආදානය
ප්‍රතිදානය
ආචයනය
සැකසීම
පරිගණකයක දත්ත ගබඩා කිරීම සඳහා භාවිතා කරනු උපාංගයකි
monitor
keyboard
hard disk
mouse
