wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ice Break Session - SkillBoost

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් වූ දිනය

a)

1948 අප්‍රේල් 04

b)

1972 මැයි 22

c)

1972 අප්‍රේල් 04

d)

1948 මැයි 22

2.

වම් අත භාවිතා කිරීම තහනම් ක්‍රීඩාව

a)

බේස්බෝල්

b)

වොලිබෝල්

c)

පෝලෝ

d)

ක්‍රිකට්

3.

"ලෝකය වෙනස් කිරීමට පාවිච්චි කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනයි"යන ප්‍රකාශය කළේ කවුද

a)

අබ්දුල් කලාම්

b)

නෙල්සන් මැන්ඩෙලා

c)

මහත්මා ගාන්ධි

d)

ඇල්බර්ට් අයින්ස්ටයින්

4.

බාමියන් බුද්ධ ප්‍රතිමා පිහිටා තිබූ රට

a)

නේපාලය

b)

බූතානය

c)

ඇෆ්ගනිස්තානය

d)

ඉන්දියාව

5.

ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම පදක්කම් ලාභියා -

a)

කාර්ල් ලෙවිස්

b)

මාර්ක් ස්පිට්ස්

c)

මයිකල් ෆිලිප්ස්

d)

උසේන් බෝල්ට්

6.

අම්මා ග්‍රන්ථය රචනා කරන ලද්දේ -

a)

විලියම් වර්ඩ්ස්වර්ත්

b)

මැක්සිම් ගෝර්කි

c)

චාර්ල්ස් ඩිකන්ස්

d)

විලියම් ෂේක්ස්පියර්

7.

ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ මධ්‍යස්ථානය පිහිටා තිබෙන්නේ -

a)

හෝමාගම

b)

ජයවර්ධනපුර කෝට්ටේ

c)

මහනුවර

d)

මීගමුව

8.

රේඩියම් සොයාගනු ලැබුවේ -

a)

ඇල්බර්ට් අයින්ස්ටයින්

b)

මාරි කියුරි

c)

ග්‍රේස් හොපර්

d)

නිකොලා ටෙස්ලා

9.

ක්‍රිකට් ක්‍රීඩාව සසඳහා ඉදි කළ ලොව ප්‍රථම ක්‍රීඩාංගනය වන ලෝඩ්ස් ක්‍රීඩාංගනය පිහිටා ඇති රට -

a)

එංගලන්තය

b)

ඔස්ට්‍රේලියාව

c)

ඉන්දියාව

d)

නවසීලන්තය

10.

ලෝකයේ මිරිදිය ජල ප්‍රතිශතය -

a)

2.3%

b)

2.5%

c)

3.0%

d)

3.2%