wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2022 Organic 04

Total questions: 12

Worksheet time: 20mins

Name
Class
Date
1.

දී ඇති කාබොකැටායන අතරින් වඩාත් ස්ථායි කාබොකැටායනය වන්නේ,

a)

a

b)

b

c)

c

d)

d

e)

ස්ථායිතා සමාන වේ.

2.

C6H5CH2CH = CH2 HBr සමග දක්වන ප්‍රතික්‍රියාවේ ප්‍රධාන ඵලය වන්නේ,

a)

a

b)

b

c)

c

d)

d

e)

නිවැරදි පිළිතුර දී නොමැත.

3.

ප්‍රශ්නයේ දැක්වෙන A සංයෝගය Br2/නිර්ජලීය FeBr3 සමග මොනොබ්‍රෝෙමා්නීකරණය කළ විට ප්‍රධාන ඵලය වන්නේ,

a)

a

b)

b

c)

c

d)

d

e)

නිවැරදි පිළිතුර ලබා දී නොමැත.

4.

A සිට D දක්වා ඇති සංයෝග HCN සමග දක්වන ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාව වැඩිවන නිවැරදි අනුපිළිවෙල වන්නේ, (Ph = බෙන්සීන් වලය)

a)

a<b<c<d

b)

d<b<c<a

c)

d<c<b<a

d)

c<d<b<a

e)

a<c<d<b

5.

ෆීඩ්ල් - ක්‍රාෆ්ට් ඇල්කිල්කරණයට ලක්වන්නේ,

a)

1 , 2

b)

2, 4

c)

1, 2

d)

1, 2, 4

e)

3, 4

6.

දී ඇති කාබොඇනායනවල ස්ථායිතා විචලන නිවැරදි අනුපිළිවෙල වන්නේ,

a)

1 > 2 > 3

b)

2> 1 > 3

c)

3 > 2> 1

d)

3 > 1 > 2

e)

2 >3 > 1

7.

දී ඇති සංයෝග අතරින් මාකෝනිකොෆ් නීතියට අනුව HBr සමග ප්‍රතික්‍රියා වන්නේ,

a)

a

b)

b

c)

c

d)

d

e)

a , b

8.

ආම්ලික ප්‍රබලතාව වැඩිවන නිවැරදි අනුපිළිවෙල වන්නේ, R = CH3 යැයි සලකන්න.

a)

a

b)

b

c)

c

d)

d

e)

නිවැරදි පිළිතුර ලබා දී නොමැත.

9.

තනුක NaOH හමුවේ දී ස්වයං සංඝණනයට ලක්වන්නේ පහත දැක්වෙන කවර සංයෝගය ද

a)

a

b)

b

c)

c

d)

d

e)

a, d

10.

සාන්ද්‍ර HNO3/සාන්ද්‍ර H2SO4 සමග දක්වන ප්‍රතික්‍රියා සීඝ්‍රතාව වැඩිවන නිවැරදි අනුපිළිවෙල වන්නේ,

a)

i > ii > iii

b)

ii > iii > i

c)

i > iii > ii

d)

iii > i > ii

e)

ii > i > iii

11.

CCl4 තුළ දියකළ Br2 සමග දක්වන ප්‍රතික්‍රියාවේ නිවැරදි සීඝ්‍රතා අනුපිළිවෙල වන්නේ,

a)

a

b)

b

c)

c

d)

d

12.

දී ඇති සංයෝගය HgSO4/dil H2SO4 සමග ප්‍රතික්‍රියා කරවූ විට ලැබෙන ප්‍රධාන ඵලය වන්නේ,

a)
b)
c)
d)
e)

නිවැරදි පිළිතුර ලබා දී නොමැත.