wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Maths

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ස්වාභාවිකවම රසවත් පානයක් සකස් කර දෙන ශාකය?

a)

දොඩමි

b)

දෙහි

c)

තැඹිලි

d)

දිවුල්

2.

අාර්ථික වාසි ලබා දෙන නිෂ්පාදනයක් සිදු කරන සත්ත්වයා කවුද?

a)

මී මැස්සා

b)

සමනලයා

c)

පළගැටියා

d)

කුඹලා

3.

කරල් හට ගන්නා ගසකි.

a)

මෑ

b)

දඹල

c)

බණ්ඩක්කා

d)

බෝංචි

4.

ශරීරය වර්ධනය කරන ආහාරයකි.

a)

බත්

b)

කැරට්

c)

අන්නාසි

d)

මුං

5.

කොම්පෝස්ට් පොහොර සෑදීමට ගන්නේ,

a)

පොලිතින්

b)

කොළ රොඩු

c)

වීදුරු කැබලි

d)

ටින් කැබලි

6.

සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ තුන්වන පියවර කුමක්ද?

a)

මානසික ලිහිල් බව

b)

අධිෂ්ඨානය

c)

ප්‍රාර්ථනාව

d)

උදානය

7.

පාංශු ඛාදනය සඳහා බලපාන්නේ,

a)

කාණු කැපීම

b)

ගස් කැපීම

c)

තණකොළ වැවීම

d)

ගල්වැටි බැදීම

8.

සිදුරු කැමරාවක තිරය සෑදීමට යොදා ගන්නේ,

a)

වර්ණ කඩදාසියක්

b)

සුදු කාඩ්බෝඩ් කැබැල්ලකි

c)

සුදු ටිෂූ

d)

ලෝහ තහඩු

9.

ඔලිම්පික් කොඩියේ එකිනෙකට සම්බන්ධ වූ රවුම් ගණන,

a)

5

b)

4

c)

3

d)

2

10.

දේදුන්නක ඇති වර්ණ තුනකි.

a)

රතු,කළු,නිල්

b)

රතු,කොළ,සුදු

c)

නිල්,කහ,කොළ

d)

කහ,නිල්,දුඹුරු