wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ගණන් හදමු , විනෝද වෙමු

Total questions: 15

Worksheet time: 9mins

Name
Class
Date
1.

මා ළඟ පැන්සල් 5 ක් තියනවා .තාත්තා තව පැන්සල් 3 ක් ගෙනත් දුන්නා .දැන් මා ළඟ තියන පැන්සල් ගණන කීයද ?

a)

7

b)

6

c)

8

d)

5

2.

අමර ළඟ ජම්බු ගෙඩි 16 ක් තිබුණා . අමර මට ජම්බු ගෙඩි 6 ක් දුන්නා .දැන්a අමර ළඟ ඇති ජම්බු ගෙඩි ගණන කීයද ?

a)

11

b)

10

c)

22

d)

9

3.

නයනා ටොෆී 4 ක් ඉලදී ගත්තා . චොකලට් බෝල 10 කුත් ගත්තා .ටොෆී

ගණන චොකලට් බෝල සංඛ්‍යාවට සමාන වෙන්න නම් තව ටොෆී කීයක් මිලදී ගත යුතුද ?

a)

4

b)

5

c)

7

d)

6

4.

නංගී ළඟ නෙළුම් මල් 7 ක් තිබුණා . ඉන් 4 ක් ඇගේ මිතුරියකට දුන්නා . දැන් නංගී ළඟ ඉතිරි නෙළුම් මල් ගණන කීයද ?

a)

3

b)

2

c)

4

d)

5

5.

සමාධි ළඟ තොප්පි 2 ක් තිබුණා . අම්මා ඇයට තව තොප්පි 2 ක් අරන් දුන්නා . දැන් සමාධී ළඟ තොප්පි කීයක් තිබේද ?

a)

3

b)

2

c)

4

d)

5

6.

මල්ලී ළඟ සෙල්ලම් බඩු 5 ක් තිබුණා . මින් සෙල්ලම් බඩු 3 ක් කැඩුණා . දැන් මල්ලී ළඟ ඇති සෙල්ලම් බඩු ගණන කීයද ?

a)

2

b)

3

c)

5

d)

4

7.

පියුමි ළඟ අඹ ගෙඩි 7 ක් තිබුණා . මුතූ අඹ ගෙඩි 2 ක් පියුමිට දුන්නා . දැන් පියුමි ළඟ තිබෙන අඹ ගෙඩි ගණන කීයද ?

a)

6

b)

7

c)

9

d)

8

8.

හංසි ළඟ පෑන් 10 ක් තිබුණා .හංසී ඉරේෂාට පෑන් 2 ක් දුන්නා . දැන් හංසි ළඟ පෑන් කීයක් තිබේද ?

a)

8

b)

9

c)

10

d)

7

9.

විමල් ළඟ රඹුටන් ගෙඩි 5 ක් තිබුණි . ජම්බු ගෙඩි 15 ක් ද තිබුණි . රඹුටන් ගෙඩි ගණන ජම්බු ගෙඩි ගණනට සමාන වීමට තව රඹුටන් ගෙඩි කීයක් මිල දී ගත යුතුද ?

a)

5

b)

15

c)

10

d)

9

10.

සිතුම් පොත් 5 ක් මිල දී ගත්තා. ඔහු ඉන් පොත් 4 ක් නංගී ට දුන්නා . දැන සිතුම් ළඟ ඇති පොත් ගණන කීයද ?

a)

5

b)

1

c)

4

d)

3

11.

ගුරුතුමිය ගණන් 10 ක් දුන්නා . මලිති ඉන් ගණන් 4 ක් හැදුවා. තව ගණන් 6 ක් මලිතිට සෑදීමට ඉතිරිව ඇත .

(a)  

12.

මුදලාලි බිත්තර 5 ක් දුන්නා .ඉන් 3 ක් නරක් වී ඇත.හොඳ බිත්තර ගණන 4 කි . මෙම ප්‍රකාශය ..............................

a)

නිවැරදි ය

b)

වැරදි ය

13.

සඳුන් මල් පැළ 5 ක් ගෙනාවා . ඉන් 2 ක් ආච්චි ට දුන්නා . දැන් ඉතිරි මල් පැළ ගණන 3 කි. මෙම ප්‍රකාශය ........................

a)

නිවැරදි ය

b)

වැරදි ය

14.

අත්තක කුරුල්ලෝ 14 ක් සිටියා . ඉන් කුරුල්ලෝ 10 ක් ඉගිල ගියා . අත්තේ ඉතිරි කුරුල්ලන් ගණන කීයද ?

a)

5

b)

4

c)

3

d)

2

15.

අම්මා හඳුන් කූරු 20 ක් ගෙනාවා . ඉන් 10 ක් පත්තු කරා. ඉතිරි හඳුන් කූරු ගණන කීයද ?

a)

10

b)

11

c)

12

d)

20