wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල

Total questions: 17

Worksheet time: 11mins

Name
Class
Date
1.

1.       අන්තර්ජාලයේ ඇති පරිගණක අතර තොරතුරු සම්ප්‍රේෂණය කිරීමට භාවිත කරන නියමාවලිය

a)

HTTP

b)

IP

c)

DNS

d)

DHCP

2.

2. http://www.doenets.lk යන ඒකාකාර සම්පත් නිශ්චායකයෙහි WWW ලෙස හැඳින්වනුයේ

a)

IP ලිපිනයයි  

b)

ඉහළ මට්ටමේ වසම් නාමයයි

c)

සේවාවයි

d)

නියමාවලියයි

3.

3. අන්තර්ජාල  ක්‍රියාකාරිත්වයේදී ඒකාකාර සම්පත් නිශ්චායකය IP ලිපිනයක් බවට පරිවර්තනය සිදු කිරීම කරනු ලබන්නේ

a)

වෙබ් සේවාදායකය මගිනි               

   

b)

තැපැල් සේවාදායකය මගිනි

c)

වසම් නාම සේවාදායකය මගිනි  

d)

DHCP සේවාදායකය මගිනි

4.

අන්තර්ජාලයෙන් ලබා ගත හැකි සේවාවක් නොවන්නේ

a)

දුරස්ථ පිවිසුම

b)

බහුමාධ්‍ය සැපයුම

c)

විද්‍යුත් තැපෑල

d)

ඡායාරූපකරණය

5.

අපට ලැබෙන අනවශ්‍ය විද්‍යුත් ලිපි ගිණුමේ වෙනම ස්ථානයක තැන්පත් වේ. එම ස්ථානය කුමක්ද?

a)

Draft

b)

Outbox

c)

Trash

d)

Spam

6.

ඒකාකාර සම්පත් නිශ්චායකය IP ලිපිනය බවට පරිවර්තනය කිරීම සිදුකරන්නේ කුමක් මගින්ද?

a)

DNS

b)

Mail Server

c)

Web Server

d)

Web අතරික්සුව

7.

IP ලිපිනය සම්බන්ධව වඩාත්ම සුදුසු ප්‍රකාශය තෝරන්න.

a)

අන්තර්ජාලයේ ඇති සෑම උපාංගයක්ම හඳුනා ගැනීමට භාවිත කෙරේ

b)

අන්තර්ජාලයේ ඇති වෙබ් අඩවි අනන්‍යව හඳුනා ගැනීමට භාවිත කෙරේ

c)

e-mail ගිණුම් අනන්‍යව හඳුනා ගැනීමට භා විත කෙරේ

d)

අන්තර්ජාලයේ ඇති උපාංගයක් හෝ  වෙබ් අඩවියක් අනන්‍යව  හඳුනා ගැනීමට

භාවිත කෙරේ

8.

පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කළ විට දෝෂ ඇති අවස්ථාවල පණිවිඩයක්

දැ ක්වීමට යොදාගන්නා  නියමාවලිය

a)

TCP/IP

b)

FTP

c)

ICMP    

d)

SMTP

9.

විද්‍යුත් තැපැල් ගිණුමකට විද්‍යුත් තැපැල් ලිපිනය සහ (a)   පැවතීම අනිවාර්ය ‍වේ.

10.

තමාට ලැබුණු විද්‍යුත් ලිපියක් ‍වෙනත් කෙනෙකුට යැවීම (a)   කිරීම ‍ලෙස හඳුන්වයි.

11.

විද්‍යුත් තැපැල් ලිපියක් සමග යවන ඊට සම්බන්ධ ‍නොවූ ‍වෙනම ‍ගොනු (a)   ‍ලෙස හඳුන්වයි.

12.

විද්‍යුත් තැපැල් පණිවිඩ යවන්නාට ‍මෙන්ම ලබන්නාටද (a)   තිබීම අනිවාර්ය වේ.

13.

වලාකුළු පරිගණක සංකල්පයේ ඇති වාසියක් නොවන්නේ

a)

අඩුවේග සම්බන්ධතා වලදී ක්‍රියාකාරිත්වය අඩුවීම

b)

මෘදුකාංග සඳහා යන වියදම අඩුවීම

c)

නඩත්තු ගැටලු අඩුවීම

d)

කාර්ය සාධනය වැඩි දියුණු වීම

14.

සමාජීය ජාල වෙබ් අඩවියකට උදාහරණයක් නොවන්නේ

a)
b)
c)
d)
15.

ක්ෂණික පණිවිඩ යැවීම සඳහා යොදා ගන්නා පරිගණක වැඩසටහනකි

a)
b)
c)
d)
16.

මෙහි දක්වා ඇති සෙවුම් යන්ත්‍රය කුමක්ද?

a)

Google

b)

Yahoo

c)

DuckDuckGo

d)

msn

17.

වෙබ් අතරික්සුවකට උදාහරණයකි.

a)
b)
c)
d)