WorksheetsDijital Literacy
Total questions: 12
Worksheet time: 5mins
ඩිජිටල් සාක්ෂරතාවයට ඇතුලත් නොවනුයේ,
සෙවුම් යන්ත්‍ර භාවිතය
විද්‍යුත් තැපෑල මඟින් සන්නිවේදනය
පොතක රචනාවක් ලිවීම
සමාජ මාධ්‍ය තුලින් පිංතූරයක් බෙදා ගැනීම
ඩිජිටල් සාක්ෂරතාය හරහා සිසුන්ට වඩා දිගු ලිඛිත පැවරුම් කිරීම සහ පර්යේෂණ කටයුතු වල නියලීම,
අරක්ෂාව වේ
කාර්යක්ෂමතාවය වේ
ස්වයං දැනුවත් භාවය වේ
චිත්තවේගීය සෞඛ්‍යය වේ
ඩිජිටල් කුසලතා සඳහ ඇති උදාහරණ තෝරන්න,
ඊමේල් පරීක්ෂා කිරීමට ඔබගේ දුරකථනය භාවිතා කිරීම
කටපාඩම් කිරීමේ කුසලතාවය
ප්‍රශ්නයකට පිළිතුරු සෙවීමට සබැඳි සෙවුම් යන්ත්‍රයක් භාවිතා කිරීම
විසිපස් වරක් දක්වා චක්කරය නිවැරදිව කියවීම
Office වැනි මෘදුකාංග භාවිතය
නිවසේ පුහුණුවීම් සහ කන්ඩායම් ක්‍රියාකාරකම් හරහා ඩිජිටල් සාක්ෂරතාවය පිලිබඳ මූලික සංකල්ප ග්‍රහණය කර ගැනීම අවබෝධය නම් වේ.
TRUE
FALSE
ඩිජිටල් උපාංගවල මූලික කරුණු දැනගැනීම,
තොරතුරු සැකසීම වේ
පුද්ගලිකත්වය වේ
එදිනෙදා ජීවිතයේදී භාවිතය වේ
සාමාන්‍ය දැනුම වේ
වඩා හොඳින් වැඩ කිරීමට සහ ඔබේ නිර්මාණශීලීත්වය ප්‍රකාශ කිරීමට ඩිජිටල් කුසලතා භාවිතා කිරීමට හැකි වීම
සන්නිවේදනය සහ සහයෝගීතාවය වේ
වැඩ සහ නිර්මාණාත්මක ප්‍රකාශන වේ
තොරතුරු සැකසීම වේ
පුද්ගලිකත්වය වේ
ඩිජිටල් සාක්ෂරතා සම්පත් පමනක් තෝරන්න
GCF Global
Quizlet
Microsoft Digital Literacy
DigitalLearn.org
Kahoot
විවිධ ස්ථානවල සිටින පුද්ගලයින් සිවු දෙනෙකුට එක් ලේඛනයක් යාවත්කාලීන කල යුතුව ඇත. මේ සඳහා භාවිතා කලහැකි අන්තර්ජාල මෙවලම වන්නේ,
Google slides
Kahoot
NearPod
Google Docs
මෙම සංඛේතයෙන් නිරූපණය වන්නේ,
Microsoft drive
Dropbox
Google drive
Google slides
මෙම සංඛේතයෙන් නිරූපණය වන්නේ,
Google play store
Microsoft play store
Google maps
Google meet
ඩිජිටල් පියසටහන් යනුවෙන් අදහස් වනුයේ,
ඔබේ පාදයේ විශාලත්වය
ඔබ පිවිසෙන වෙබ් අඩවි, ඔබ එවන ඊමේල් සහ ඔබ සබැඳිව ඉදිරිපත් කරන තොරතුරු ආදිය වේ
ඔබේ පාදවල සෙල්ෆියක් ගැනීම
a blog
This 21st century skill requires the students to think out of the box.
Collaboration
Communication
Creativity
Critical Thinking
