Worksheets10 ශ්‍රේණිය ප්‍රතිලෝම සමානුපාතය
Total questions: 10
Worksheet time: 5mins
නියත ඒකාකාර වේගයෙන් වාහනක් ගමන් කරන දුර හා ඊට ගත වන කාලය
සමානුපාතයක් නොවේ.
අනුලෝම සමානුපාතයකි.
ප්‍රතිලෝම සමානුපාතයකි.
4 : 3 = 20 : ......
12
15
25
9
කදවුරක සිටින භටයින් ගණන හා ඔවුන් සදහා ගබඩා කර ඇති ආහාර ප්‍රමාණය
සමානුපාතයක් නොවේ.
අනුලෝම සමානුපාතයකි.
ප්‍රතිලෝම සමානුපාතයකි.
යන්ත්‍රයකින් කුඹුරු යායක අස්වනු නෙළීමට පැය 6ක් ගත වේ. එවැනි යන්ත්‍ර 3කින් එම අස්වැන්න නෙළීමට ගතවන කාලය පැය කීයද?
18
12
2
6
තාප්පයක් බැදීමට මිනිස්සු 8 දෙනෙකුට දින 7ක් ගතවේ, එම කාර්යය ප්‍රමාණය මිනිස් දින කීයද?
64
55
63
56
පෙට්‍රල් ලීටර 8කින් 96km ක දුරක් ගමන් කළ හැකි, මෝටර් රථයකට පෙට්‍රල් ලීටර 10කින් කොපමණ දුරක් ගමන් කළ හැකිද?
120km
960km
9.6km
76.8km
මිනිස් දින 30කින් නිම කළ හැකි කාර්යය ප්‍රමාණයක් සේවකයින් පිරිසක් විසින් දින 5කින් නිම කරයි, සේවකයින්ගේ මුළු වැටුප රු.36000 ක් නම් එක් සේවකයෙක් සදහා ගෙවන ලද මුළු වැටුප කීයද?
රු.1800
රු.7200
රු.6000
රු.2500
මිනිස් දින 144 කර්යය ප්‍රමාණයක් දින 4කදී නිම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන.
12
36
72
24
රෝහලක පවිත්‍රතා කටයුතු පෙ.ව. 6.00 ට ආරම්භ කර පෙ.ව. 10.00 වන විට අවසන් වේ, මේ සදහා සේවකයින් 20 දෙනෙකු යොදවයි නම් එම වැඩ ප්‍රමාණයෙ මිනිස් පැය කීයද?
20
60
100
80
අවතැන් කදවුරක රැදී සිටින 40 දෙනෙකුට දින 5ක් සදහා ප්‍රමාණවත් ආහාර ඇත, දින 2කට පසු තවත් 20ක පිරිසක් කදවුර වෙත පැමිණියේ නම් මුලු පිරිස සදහා ආහාර ප්‍රමාණවත් වන දින ගණන සොයන්න.
2
4
5
6
