Worksheetsගණිත හපනා
Total questions: 8
Worksheet time: 7mins
Name
Class
Date
1.
යා කරන්න.
2.
පැන්සලේ දිග කීයද?
a)
12cm
b)
12mm
c)
11cm
d)
11mm
3.
රුපියල් දෙකට සත 50 කාසි කීයක් තිබේද?
a)
2 යි.
b)
4 යි.
c)
5 යි.
d)
6 යි.
4.
2150ml , ලීටර සහ මිලි ලීටර වලින් ලියන්න.
a)
21 l 500ml
b)
2150 l
c)
2 l 1500ml
d)
2 l 150ml
5.
නොවැම්බර් පළමුවෙනිදාට පෙර දිනය හා , දවස හා මාසය පිලිවෙළීන් ඇති පිළීතුර වන්නෙ?
a)
30 , බ්‍රහස්පතින්දා , ඔක්තෝම්බර්
b)
31 , බ්‍රහස්පතින්දා , ඔක්තෝම්බර් මාසය
c)
31 , බ්‍රහස්පතින්දා , සැප්තැම්බර්
d)
30 , බදාදා , ඔක්තෝම්බර්
6.
අන්නාසි ගෙඩියක් මිලදී ගැනීමට රු.50 නෝට්ටුවක් දුන් විට ලැබෙන ඉතිරි මුදල කීයද?
a)
රු.10 යි.
b)
රු.30 යි.
c)
රු.20 යි.
d)
රු.40 යි.
7.
7 , 2 , 4 යන ඉලක්කම් සියල්ල භාවිතා කර ලිවිය හැකි 400 ට වැඩි විශාලම සංඛ්‍යාව කුමක්ද?
a)
742
b)
724
c)
427
d)
274
8.
සෙන්ටිමීටරය සදහා වන සම්මත සංකේතය කුමක්ද?
a)
m
b)
mm
c)
Km
d)
cm
100 %
