Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz 03 - කොරියන් හෝඩිය

Total questions: 20

Worksheet time: 10mins

Name
Class
Date
1.

과자 ශබ්ධ කරනුයේ ?

a)

ක්වාචා

b)

ක්වාඡා

c)

ග්වාඡා

d)

ග්වාචා

2.

돼지 යන්න ශබ්ධ කරනුයේ ?

a)

ත්වෙචි

b)

ත්වෙඡි

c)

ද්වෙචි

d)

ද්වෙඡි

3.
a)

가게

b)

고기

c)

거기

d)

기계

4.

සං‍යුක්ත ව්‍යංඡනයක් සෑදෙනුයේ ?

a)

මූලික ස්වර 02ක් හෝ 03ක් එකතු වී

b)

ව්‍යංඡන 03ක් එකතු වී

c)

ව්‍යංඡන 2ක් එකතු වී

5.
a)

공책

b)

책상

c)

경찰

d)

명찰

6.

까치 වල ශබ්ධය වනුයේ ?

a)

ක්කාචි

b)

ක්කාඡි

c)

ග්ගාචි

d)

ග්ගාඡි

7.

허리띠 වල ශබ්ධය වනුයේ ?

a)

හොලිද්දි

b)

හොරිත්ති

c)

හොලිත්ති

d)

හොරිද්දි

8.

හල් අකුරක් සෑදෙනුයේ ?

a)

ව්‍යංඡන හා ස්වර එකතු වීමෙනි

b)

ස්වර වලින් පමණි

c)

ව්‍යංඡන වලින් පමණි

9.
a)

우유

b)

와요

c)

왜요

d)

위에

10.

හල් අකුරක් සෑදෙන ආකාරයක් නොවන්නේ ?

a)

ව්‍යංඡන වලින් සෑදේ.

b)

මූලික ව්‍යංඡන 14ම හල් අකුරු ලෙස යෙදේ.

c)

සං‍යුක්ත ව්‍යංඡන වලින් ㄲ හා ㅆ පමණක් හල් අකුරු ලෙස යෙදේ.

d)

ව්‍යංඡන 16ටම ශබ්ද 16ක් ඇත.

11.
a)

가게

b)

노래

c)

시계

d)

지도

12.

හල් අකුරු ලෙස යෙදෙන ව්‍යංඡන 16ටම හල් ශබ්ද කීයක් තිබේද?

a)

8

b)

9

c)

12

d)

7

13.
a)

어머니

b)

아버지

c)

할머니

d)

아니요

14.

හල් අකුරක් සාදා ගනු ලබන්නේ ?

a)

අකුර යටින් ස්වරයක් ලිවීමෙන්

b)

අකුර යටින් ව්‍යංඡනයක් ලිවීමෙන්

15.
a)

과자

b)

가짜

c)

기차

d)

까치

16.

살 ‍යන්න ශබ්ද කරනුයේ ?

a)

සාල්

b)

සල්

c)

සිල්

d)

සුල්

17.

우산 යන්න ශබ්ද කරනුයේ ?

a)

උසන්

b)

උසුන්

c)

උසැන්

d)

උසොන්

18.
a)

고기

b)

가위

c)

감기

d)

갈비

19.

구름 ‍යන්න ශබ්ද කරනුයේ ?

a)

කුලම්

b)

කුරම්

c)

ගුලම්

d)

ගුරම්

20.
a)

모레

b)

미리

c)

머리

d)

마흔