wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 - 1 lesson

Total questions: 4

Worksheet time: 2mins

Name
Class
Date
1.

පහත සඳහන් දෑ අතුරෙන් තොරතුරු සමග සංසන්දනය කිරීමේදී දත්ත ලෙස වර්ගීකරණය කළ හැක්කේ කුමක්ද?

a)

  අනුරාධපුර නගරයේ සාමාන්‍ය උෂ්ණත්වය

b)

පාසලක පිරිමි හා ගැහැණු සිසුන්ගේ ප්‍රතිශතය දැක්වෙන වට ප්‍රස්තාරය

c)

ගෘහස්ථ දුරකථන අංකයක අවසන් සංඛ්‍යාංක සතර

d)

ගණිතය සඳහා 10 වැනි ශ්‍රේණියේ සිසුන් ලබාගත් උපරිම ලකුණු

2.

දත්ත තොරතුරු බවට පත් කරන පහත පරිවර්තනය සලක්න්න.

                        දත්ත    X                     තොරතුරු

ඉහත X සඳහා පහත කුමක් වඩාත් උචිතද?

a)

සංදර්ශනය කිරීම (Displaying)

b)

සැකසුම (Processing)

c)

ක්‍රමලේඛනය (Programming)

d)

පරීක්ෂා කිරීම

( Testing)

3.

පහත දැක්වෙන වගන්ති සලකන්න.

A. දුරකථනය මගින් සම්බන්ධ වී ශිෂ්‍යයකු වෛද්‍යවරයෙයකුගෙන් වෛද්‍ය උපදෙස් ලබා ගනියි.

B. ස්වයංක්‍රීයකරණය කරන ලද පද්ධතියක් ආරද්‍රතාව සහ උෂ්ණත්වය පදනම් කර ගනිමින් හරිතාගාරයක ඇැති පැළැටිවලට ජලය මුදා හරියි.

C. ගුරුවරයෙකු ශ්‍රී ලංකාවේ විකිනීමට නොමැති පොතක් මාර්ගගත පොත් හලකින් මිලදි ගනියි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විධිමත් ලෙස භාවිත වන්නේ ඉහත කුමකින්ද?

a)

A හා B පමණි

b)

A හා C. පමණි

c)

B  හා C පමණි

d)

A ,B හා C

4.

පහත සිද්ධි වලින් කවරක් ඊ-රාජ්‍ය සේවා හා සම්බන්ධ වන්නේද?

A. උප්පැන්න සහතිකයක මුල් පිටපතෙහි පිටපත් මාර්ගගතව ලබා ගැනීම

B. ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ වෙබ් අඩවිය හරහා ජල බල්පත් මාර්ගගතව ගෙවීම.

C. වාහනයක් සදහා ආදායම් බලපත්‍රය මාර්ගගතව ගැනීම.

a)

A හා B පමණි

b)

A හා C පමණි

c)

B හා C පමණි

d)

ABC සියල්ලම