NEW
Font size
WorksheetsStorage Devices
Total questions: 5
Worksheet time: 3mins
1. ආචයන උපාංගයකට උදාහරණයක් වන්නේ,
මූසිකය
මුද්‍රණ යන්ත්‍රය
යතුරුපුවරුව
දෘඩ තැටිය
ආචයන උපාංග වර්ග තුනකි. ඒ්වා නිවැරදිව දක්වා ඇති පිළිතුර වන්නේ,
ප්‍රකාශ මාධ්‍ය, ආදාන මාධ්‍ය, ඝන තත්ත්වයේ මාධ්‍ය
ප්‍රකාශ මාධ්‍ය, චුම්භක මාධ්‍ය, ප්‍රතිදාන මාධ්‍ය
චුම්භක මාධ්‍ය, ප්‍රකාශ මාධ්‍ය, ඝන තත්ත්වයේ මාධ්‍ය
චුම්භක මාධ්‍ය, ඝන තත්ත්වයේ මාධ්‍ය, ආදාන මාධ්‍ය
3. ආචයන ධාරිතාවය වැඩිම උපාංගය වන්නේ,
සංයුක්ත තැටිය
බ්ලූරේ තැටිය
සංඛ්‍යාංක බහුවිධ තැටිය
සැනෙලි මතකය
ද්විතියක ආචයන උපාංග පමණක් ඇතුලත් පිළිතුර වන්නේ,
වාරක මතකය, සංයුක්ත තැටි
සසම්භාවි පිවිසුම් මතකය, සැනෙලි මතකය
සංයුක්ත තැටි,
බ්ලුරේ තැටි
පඨන මාත්‍ර මතකය, වාරක මතකය
සසම්භාවි පිවිසුම් මතකය
මධ්‍ය සැකසුම් ඒ්කකයට අවශ්‍ය දත්ත තාවකාලිකව රඳවා තබා ගනී.
මධ්‍ය සැකසුම් ඒ්කකයට අවශ්‍ය දත්ත ස්ථීරවම මතකයේ රඳවා තබා ගනී
පරිගණකය තුළ දත්ත ස්ථීරවම තැම්ත් කර ගනී.
ඉහත කාර්ය කිසිවක් සිදු නොකරයි.
