NEW
Font size
WorksheetsGrade 10 ICT
Total questions: 10
Worksheet time: 5mins
10102 ට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක්ද?
5
6
10
12
358 ට තුල්‍ය දශමය සංඛ්‍යාව කුමක් ද?
232
280
43
29
010100100012 යන ද්විමය සංඛ්‍යාවේ MSB හා LSB පිලිවෙලින් නිරූපණය කරනු ලබන පිලිතුර වනුයේ
0,0
0,1
1,1
1,0
123410 යන සංඛ්‍යාවේ 1 මගින් නිරූපණය වන්නේ කිනම් ස්ථානීය අගයක් ද?
100
101
102
103
A හි ඇස්කි අගය 1000001 නම් C හි ඇස්කි අගය දක්වන්න
11001112
0111112
0111112
10000112
පහත සදහන් අගයන්ගෙන් BCD අගයක් විය නොහැක්කේ කුමක් ද?
1000
1100
0111
0010
110111011112 ද්විමය සංඛ්‍යාව ෂඩ් දශමය බවට පරිවර්තනය කළ විට ලැබෙන පිළිතුර වන්නේ
DD416
6AC16
6DC16
6EF16
මෙගා බයිට් 4 ක අන්තර්ගතය දක්වන්න
බයිට 27 කි
බයිට 222 කි
බයිට 4 x 210 කි
බයිට 4 x 1020 කි
නශ්‍ය නොවන මතකයකි
සසම්භාවී ප්‍රවේශ මතකය
පඨන මාත්‍ර මතකය
මතක රෙජිස්තර
නිහිත මතකය
දත්ත සම්ප්‍රේණ වේගය වැඩිම මාධ්‍ය වන්නේ
ඇබරි කම්බි යුගල
සමාක්ෂක කේබල
ප්‍රකාශ තන්තු
අධෝරක්ත කිරණ
