wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ICT quiz competition

Total questions: 2

Worksheet time: 60secs

Name
Class
Date
1.

පරිගණකයක ඇති ගොනු සම්බන්ධයෙන් පහත වගන්ති අතුරෙන් කුමක් වැරදි වේ ද?

a)

පරිගණකයක දත්ත ගබඩා කිරීම සඳහා ගොනු භාවිත කෙරේ.

b)

ගොනුවක නම වෙනස් කළ හැකි ය.

c)

ගොනුවක් තුළ ෆෝල්ඩර නිර්මාණය කළ හැකිය.

d)

ගොනුවක නමට .doc හෝ .txt වැනි දිගුවක් තිබිය හැකි

2.

පරිගණකයක භෞතිකාංග (physical components) විස්තර කිරීමට බහුල ව භාවිත කෙරෙන පොදු පදය වනුයේ,

a)

මෘදුකාංග (software) ය.

b)

දෘඩාංග (hardware) ය.

c)

ස්ථීරාංග (firmware) ය.

d)

ජීවාංග (liveware) ය.