Font size
Worksheetsひらかな・カタカナ文字・数字のクイズ
Total questions: 20
Worksheet time: 16mins
නිවැරදි හිරගන හා කතකන අකුරු තෝරන්න.
( nu )
ぬ、ネ
ぬ、の
め、ヌ
ぬ、ヌ
නිවැරදි හිරගන හා කතකන අකුරු තෝරන්න.
(tsu)
て、ㇱ
つ、ツ
つ、ㇱ
て、ツ
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( doyōbi )
どよおび
どようび
どゆうび
どよび
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( biyōin )
びよういん
びょういん
びよいん
びょいん
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( isshoni )
いつしょに
いつそに
いっしょに
いしょに
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( kaban )
かぱん
かぼん
かぽん
かばん
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( gochisōsamadesu )
ごちそうさまです
こちそうさまです
ごちそさまです
ごちそうしゃまです
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත හිරගන වචනය තෝරන්න.
( gakkō )
かっこう
がっこ
がつこう
がっこう
නිවැරදි පිළිතුර තෝරන්න. 5694
ごせん はっぴゃく きゅうじゅう よん
ごひゃく ろくせん きゅうじゅう よん
ごまん ろっぴゃく きゅうじゅう よん
ごせん ろっぴゃく きゅうじゅう よん
8744 යන ඉලක්කම ජපන් භාෂාවෙන් නිවැරදිව ලියන්න.
(a)
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත කතකන වචනය තෝරන්න.
( sakkā )
サッカー
サツカー
サッカ
サツコー
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත කතකන වචනය තෝරන්න. ( Sūpā )
ソーパー
スーパー
すーポー
スパー
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත කතකන වචනය තෝරන්න. ( kyabetsu )
キャベㇱ
キャベツ
キヤベツ
キョベツ
නිවැරදි පිළිතුර තෝරන්න.
සදුදා, බදාදා, සෙනසුරාදා
げつようび、
かようび、
きんようび
げつようび、
すいようび、
にちようび
げつようび、
すいようび、
どようび
げつようび、
もくようび、
きんようび
නිවැරදි පිළිතුර තෝරන්න.
800
はっせん
はっぴゃく
はつせん
はつぴゃく
නිවැරදි කතකන අකුරු තෝරන්න.
( so, n, chi, mo )
ソ、ノ、チ、モ
ソ、ン、チ、モ
ショ、ン、チ、モ
サ、ン、テ、モ
2023 යන ඉලක්කම ජපන් භාෂාවෙන් නිවැරදිව ලියා ඇත්තේ කුමන පිළිතුරේ ද?
にぜん にじゅう さん
にせん にじゅ
さん
にせん にじゅう よん
にせん にじゅう さん
හිස්තැනට ගැලපෙන අක්ෂරය තෝරන්න
( irasshaimase → いらっ__いませ )
しゅ
さは
しゃ
しゃは
හිස්තැනට ගැලපෙන අක්ෂරය තෝරන්න.
( ohayō gozaimasu → おは__ ございます )
よお
よ
よう
よえ
ව්‍යාකරණානුකූලව නිවැරදි අකුරු සහිත කතකන වචනය තෝරන්න. ( chikinbāgā )
チキンバガー
チキンバーガー
チキンボーガー
チキンバーガ
