wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

හැරී පොටර් මහා දැනුම මිනුම තරඟාවලිය

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙම ග්‍රිෆින්ඩෝර් සිසුවාගේ නම කුමක් ද ?

a)

බිලියස් වීස්ලි

b)

ගිඩියෝන් වීස්ලි

c)

ෆේබියන් වීස්ලි

d)

විලියම් වීස්ලි

2.

මෙම කන්ද මුදුනේ පිහිටා ඇති මායා පාසල කුමක් ද ?

a)

ඉල්වර්මෝනි මායා පාසල

b)

බියුක්ස්බටොන්ස් මායා පාසල

c)

හොග්වෝර්ට්ස් මායා පාසල

d)

ඩර්ම්ස්ට්‍රෑන්ග් මායා පාසල

3.

ඉසෝල්ට් සේයර් බලාපොරොත්තු වූ හොග්වෝර්ට්ස් නිවාසය කුමක් ද ?

a)

ග්‍රිෆින්ඩෝර්

b)

හෆල්පෆ්

c)

‍රෙවන්ක්ලෝ

d)

ස්ලිදරින්

4.

හැරී පොටර් සහ මායා ගල පොතේ දී ඩඩ්ලි සහ හැරී සමඟ සත්තු වත්තට යන ඩඩ්ලිගේ මිතුරා කවු ද ?

a)

පියර්ස්

b)

ඩෙනිස්

c)

ගෝඩන්

d)

මැල්කම්

5.

මෙම ගෙවල එල්ෆයාගේ රූපය සමාන බව පවසා නඩු පැවරූ ජනාධිපතිවරයා කවු ද ?

a)

ජෝ බයිඩන්

b)

එමානුවෙල් මැක්‍රෝන්

c)

ව්ලැදිමීර් පුටින්

d)

ව්ලැදිමීර් සෙලෙන්ස්කි

6.

ඕඩර් ඔෆ් ෆීනික්ස් චිත්‍රපටයේ දක්නට ලැබෙන මෙම ශාකයේ නම කුමක් ද ? මෙම ශාකයේ නම ග්‍රිෆින්ඩෝර් නිවාසයේ මුර පදය ලෙස භාවිත කොට ඇත.

a)

Mimbulus mimbletonia

b)

Dittany

c)

Niffler's Fancy

d)

Puffapod

7.

ප්‍රතිවාදියාගේ දත් විශාල කරන මායාව කුමක් ද ?

a)

Furnunculus

b)

Densaugeo

c)

Tarantallegra

d)

Piertotum Locomotor

8.

මේ අතරින් ඇමරිකානු මායා විභාගය කුමක් ද ?

a)

O.W.L.s

b)

N.E.W.T

c)

W.O.M.B.A.T.

d)

E.A.G.L.Es

9.

එඩ්වර්ඩ් රීමස් ලූපින්ගේ හොග්වෝර්ට්ස් නිවාසය කුමක් ද ?

a)

ග්‍රිෆින්ඩෝර්

b)

හෆල්පෆ්

c)

‍රෙවන්ක්ලෝ

d)

ස්ලිදරින්

10.

ෆ්ලියර් ඩෙලකොවුර්ගේ මායා යෂ්ඨි හරය ඇය ලබා ගත්තේ කාගෙන් ද ?

a)

ඇගේ මිත්තණියගෙන්

b)

ඇගේ මවගෙන්

c)

ඇගේ මී මිත්තණියගෙන්

d)

ඇගේ සොයුරියගෙන්

Similar Resources on Wayground