wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Fire Types

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

මෙම උදුන් වර්ගය කුමක්ද?

a)

දඩයක්කරුගේ උදුන

b)

ගැල් කරුගේ උදුන

c)

පරාවර්තක උදුන

d)

පෝරණු උදුන

2.

මෙම රූපයේ දැක්වෙන්නේ දර මිටි උදුනකි

a)

True

b)

False

3.

මෙම උදුන් වර්ගය කුමක්ද?

a)

ත්‍රිත්ව ආදාරක උදුන

b)

තාරකා උදුන

c)

අහිකුණ්ඨක උදුන

d)

දඩයක්කරුගේ උදුන

4.

සාමාන්‍ය ජනයා අතර භාවිතාවන ඉතා සරල හා පහසු ලිප් ක්‍රමය කුමක්ද?

a)

ගැල් කරුගේ උදුන

b)

ත්‍රිපාද උදුන

c)

දරමිටි උදුන

d)

තාරකා උදුන

5.

මෙම උදුන් වර්ගය කුමක්ද?

a)

අල්තාර උදුන

b)

ආවාට උදුන

c)

ගස් කපන්නගේ උදුන

d)

සිවයංක්‍රීය ගිනි උදුන

6.

පෝරණු උදුන හදුන්වන තවත් නමක් සදහන්වන පිළිතුර කුමක්ද?

a)

අගල් උදුන

b)

ස්වයංක්‍රීය ගිනි උදුන

c)

අල්තාර උදුන

d)

දොඹකර උදුන

7.

මෙම උදුන් වර්ගයේ විශේෂත්වය කුමක්ද?

a)

ස්වයංක්‍රීයව ගින්න නොනිමී පවතී

b)

අධික සුළං සහිත අසීරු කාලවලදී භාවිතා කිරීමට හැකි වීම

c)

තාපය අවශ්‍ය පරිදි පාලනය කර ගත හැක

d)

ගින්න නිවී යාමට අවශ්‍යවන අනවශ්‍ය සුළං වැළකේ.

8.

මෙම උදුන් ක්‍රමය කුමක්ද?

a)

ත්‍රිත්ව ආධාරක උදුන

b)

අහිකුණ්ඨක උදුන

c)

දඩයක්කරුගේ උදුන

d)

තාරකා උදුන

9.

දොඹකර උදුන හදුන්වන තවත් නමක් සදහන් පිළිතුර නම් කරන්න.

a)

එකක උදුන

b)

අල්තාර උදුන

c)

පරාවර්තක උදුන

d)

ත්‍රිපාද උදුන

10.

ත්‍රිත්ව ආදාරක උදුන ගැල් කරුගේ උදුන ලෙසද හදුන්වයි.

a)

True

b)

False