Worksheetsනැවත් තරඟාවලිය
Total questions: 10
Worksheet time: 5mins
මරියානා ආගාධය පිහිටා ඇත්තේ
අත්ලාන්තික් සාගරයේ
ඉන්දියන් සාගරයේ
රතු මුහුද ආසන්නයේ
පැසිෆික් සාගරයේ
ගොන් පොර ජාතික ක්‍රීඩාව වන යුරෝපානු රට වනුයේ
පෘතුගාලය
ස්පාඤ්ඤය
ප්‍රංශය
මෙක්සිකෝව
ජර්මනිය අගනුවර වනුයේ
මුනිල්
හවානා
බර්ලින්
මැඩ්‍ර්ඩ්
Warsow අගනගරයේ වන රට වන්නේ
පාකිස්තානය
පෝලන්තය
ජර්මනිය
ජැමෙයිකාව
ලෙබනනය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන ත්‍රස්ත සංවිධානය වන්නේ
අයි එස් අයි එස් සංවිධානය
හමාස් සංවිධානය
හිස්බුල්ලා සංවිධානය
අල්කයිඩා සංවිධානය
2022 වසරේ ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වීමට නියමිත රට වන්නේ
දකුණු කොරියාව
චීනය
ඇමරිකාව
මැලේසියාව
මෙම ගණිත ගැටලු ව විසදන්න
👹️ 14 × 14 + (4×2) 👹️
203
204
207
205
සූර්යාගෙන් නිකුත් වුන අහිතකර පාරජම්බුල කිරණ පෘථිවියට පැමිණීම වළක්වන ස්ථරය වන්නේ
පරිවර්ති ස්ථරය
ඕසෝන් ස්ථරය
මධ්‍ය ගෝල ස්ථරය
වායු ස්ථරය
ද්‍රව අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් වායු අවස්ථාවට පත්වන විට එහි තාපාංකය වන්නේ
සෙල්සියස් අංශක 0
සෙල්සියස් අංශක 100
ෆැරන්හයිට් 14
සෙල්සියස් අංශක 38
මෙම ස්ථානය ඔබට හඳුනා ගත හැකිද මෙම ස්ථානය වන්නේ
මඩකලපුව
අම්පාර
ත්‍රිකුණාමලය
බේරුවල
