WorksheetsDo you know USA 1
Total questions: 10
Worksheet time: 3mins
ඇමෙරිකා එක්සත් ජනපදයේ පළමු ජනපති කවුද?
ඒබ්‍රහම් ලින්කන්
වුඩ්රෝ විල්සන්
ජෝර්ජ් වොෂිංටන්
ජෝන් ඇඩම්ස්
මෙවර ඇමෙරිකානු ජනපතිවරණය පැවැත්වෙන්නේ කිනම් වරටද?
60
55
57
59
මේ කුමන වෙරළ තීරයද?
චෙරි ග්‍රෝ
නිව්පෝර්ට්
මියාමි
සෑන්ඩ්බ්‍රිජ්
ලෝකයේ ධනවත්ම පුද්ගලයා කවුද?
ජෙෆ් බේසස්
බිල් ගේට්ස්
මාක් සකර්බර්ග්
වොරන් බෆට්
ඇමෙරිකාවේ උප ජනාධිපති කවුද?
බෙන් කාර්සන්
මයික් පෙන්ස්
විල්බර් රොස්
චැඩ් වුල්ෆ්
ඇමෙරිකාවේ බාස්කට්බෝල් ලීගය හඳුන්වන නම කුමක්ද?
NHL
MLB
NFL
NBA
ඇමෙරිකාවට අවසාන වශයෙන් එක් වූ ප්‍රාන්ත දෙක වන්නේ
කැලිෆෝනියාව සහ ඇලස්කාව
හවායි දූපත් සහ ෆ්ලොරීඩාව
ඇලස්කාව සහ හවායි දූපත්
කැලිෆෝනියාව සහ ෆ්ලොරීඩාව
මෙම මනරම් නගරයේ නම කුමක්ද?
සැන් ෆ්‍රැන්සිස්කෝ
ලාස් වේගාස්
ඩලාස්
සැන් ඇන්ටෝනියෝ
ඒබ්‍රහම් ලින්කන් මැතිතුමා ජනාධිපති බවට පත්වූයේ කුමන පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වෙමින්ද?
රිපබ්ලිකන්
ඩිමොක්‍රටික්
සුපිරි හොලිවූඩ් නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ රඟපාන ලද පළමු චිත්‍රපටිය කුමක්ද?
රෝමියෝ + ජුලියට්
ක්‍රිටර්ස් 3
දිස් බෝයි'ස් ලයිෆ්
පොයිසන් අයිවි
