NEW
Font size
WorksheetsInter-Departmental (PM)_01
Total questions: 25
Worksheet time: 31mins
ප්‍රතිශක්තීකරණ තාක්ෂණය ගොඩනඟන ලද්දේ කවුරුන් විසින් ද?
ලුවිස් පාස්චර්
ජෝසප් ලිස්ටර්
රොබට් කොච්
එඩ්වඩ් ජෙනර්
2023 BAFTA Awards නම් සම්මාන උළෙලේදී හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ මේ අතරින් කුමන චිත්‍රපටය ද?
Elvis
All Quiet on the Western Front
The Banshees of Inisherin
Everything Everywhere All at Once
Benjamin Franklin විසින් නිපදවන ලද්දේ පහත ඒවා අතුරින් කුමක් ද?
බයිෆෝකල් කණ්ණාඩි
රේඩියෝව
බැරෝ මීටරය
හයිග්‍රෝ මීටරය
ආචාර්‍ය අබ්දුල් කලාම් විසින් රචිත ග්‍රන්ථයක් නොවන්නේ කුමක් ද?
Ignited Minds
Image and Insights
Wings of Fire
Turning Points
KONKAN නාවික අභ්‍යාසය පවත්වනු ලබන්නේ කුමන රටවල් දෙක අතර ද?
ඉන්දියාව හා බංගලාදේශය
ඉන්දියාව හා එංගලන්තය
ඉන්දියාව හා චීනය
ඉන්දියාව හා ශ්‍රීලංකාව
ඉන්දියාව හා ඊශ්‍රායලය පූර්‍ණ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇතිකර ගන්නා ලද්දේ කුමන වසරේදී ද?
1990
1992
1995
1998
වික්ටෝරියා දියඇල්ල පිහිටා ඇත්තේ කුමන රටවල් දෙක අතර ද?
සැම්බියා හා සිම්බාබ්වේ
සෙනගල් හා බොට්ස්වානා
ඉතියෝපියාව හා කෙන්යාව
ටැන්සානියාව හා කෙන්යාව
ඔස්කාර් සම්මානය ප්‍රථම වරට ප්‍රදානය කරන ලද්දේ කුමන වසරේදී ද?
1921
1929
1932
1935
2023 ලෝක මිහිකත දිනයේ තේමාව කුමක්ද?
Our Pride; Our Planet
Invest in Our Planet
Earnest Earth
Earth and Environment
ආලෝකයේ ප්‍රවේගය මුලින්ම මනිනු ලැබුවේ කවුරුන් විසින් ද?
ඇල්බට් අයිස්ටයින්
අයිසැක් නිව්ටන්
ගැලීලියෝ ගැලිලි
ඔලේ රෝමර්
ලෝකය කාල කලාප කීයකට බෙදා තිබේ ද?
15
24
90
180
ආර්. කේ. නාරායන් විසින් රචනා කරන ලද නවකතාවක් නොවන්නේ කුමක් ද?
Such a Long Journey
Swami and Friends
The Bachelor of Arts
The English Teacher
සෙන් දර්ශකය මඟින් මනිනු ලබන්නේ පහත සඳහන් කුමන සමාජ ගැටළුව ද?
දරිද්‍රතාව
මහජන සෞඛ්‍යය
සමාජ අසංවිධානාත්මකභාවය
විරැකියාව
‘World Economic Situation and Prospects 2023’ නම් වාර්තාව නිකුත් කරනු ලබන්නේ කුමන ආයතනය මඟින් ද?
ලෝක බැංකුව
එක්සත් ජාතීන්ගේ සංවිධානය
ලෝක ආර් ථික සංසදය
ආසියානු සංවර් ධන බැංකුව
G20 හි පූර්‍ණ කාලීන සාමාජිකයෙකු නොවන්නේ කුමන රට ද?
India
Japan
Pakistan
Germany
එක්තරා භාෂාවකින් 124 යනු 'රෝස මල රතුය' යන්නයි. 2547 යනු 'මම රතු මලට කැමතිය' යන්නයි. 804 යනු 'නෙළුම් මල ලස්සනය' යන්නයි. (මෙම වචන දක්වා ඇත්තේ අනුපිළිවෙළින් නොවේ.) මෙම භාෂාවෙන් 'රෝස' යන්න දැක්වෙන්නේ,
8
2
1
4
x සහ y සඳහා ලැබෙන අගයන් සොයන්න.
82, 48
82, 24
24, 56
18, 64
DETERMINATION යන වචනයෙන් අකුරු රටාව වෙනස් නොකර අවම වශයෙන් අකුරු 4 ක් වත් භාවිතා කර තේරුමක් සහිත වචන කීයක් සෑදිය හැකිද?
1
2
3
4
හිස්තැනට ගැළපෙන අගය සොයන්න
41
63
39
54
දියරයක් A, B, C, සහ D නම් භාජන හතරක 1, 2, 3, 5 අනුපාතයට ඇත. B භාජනයේ ඇති ප්‍රමාණය මිලිලීටර් 18 ක් නම් A, C, සහ D භාජනවල තිබෙන දියර ප්‍රමාණය අනුපිළිවෙළින් දක්වා ඇත්තේ,
9, 27, 36
9, 27, 45
36, 54, 90
9, 24, 45
එක්තරා ජල ටැංකියක් ජලයෙන් පිරවීමේ දී එහි අඩංගු ජල ප්‍රමාණය සෑම මිනිත්තු දෙකකදීම දෙගුණයක් බවට පත් වේ. මිනිත්තු 12 ක් ජලය පිරවීමෙන් අනතුරුව ටැංකිය සම්පූර්ණයෙන් පිරී ගියේය. ටැංකිය අඩක් පිරීම සඳහා ගත වූ වේලාව කොපමණ ද?
මිනිත්තු 8
මිනිත්තු 4
මිනිත්තු 6
මිනිත්තු 10
හිස්තැනට ගැළපෙන අගය සොයන්න.
64
78
54
25
බිනරමලී හා කමලාවතී අමරාවතීට වඩා වැඩිමල්ය. කමලාවතී බිනරමලීට වඩා වැඩිමහල් වන අතර, ධර්මවතී අමරාවතීට වඩා බාලය. මොවුන්ගෙන් වැඩිමහල්ම සහ බාලම තැනැත්තිය කවුරුන් ද?
බිනරමලී, ධර්මවතී
බිනරමලී, අමරාවතී
අමරාවතී, ධර්මවතී
කමලාවතී, ධර්මවතී
හිස්තැනට ගැළපෙන පිළිතුර වන්නේ,
ABCD, DCBE, EBCF, FCBG, ………………..
GBCF
GBCH
FBCG
HCBG
ඔබට රුපියල් 5 කට කිරි කෝප්පයක් මිල දී ගත හැකිය. නැත්නම් එකක් රුපියල් 6 බැඟින් වූ කිරි කෝප්ප 2 ක් හා එකක් රුපියල් 4 බැඟින් වූ කෝප්ප 4 ක් මිලට ගෙන, කිරි කෝප්ප 6 ක් සාදා ගත හැකිය. ඔබ ළඟ රුපියල් 47 ක් තිබේ නම්, ඔබට ලබා ගත හැකි උපරිම කිරි කෝප්ප ගණන කීය ද?
9
8
7
10
