Font size
Worksheets5 - TASK SHEET-env -3
Total questions: 25
Worksheet time: 13mins
අවුරුද්දේ එක් කාලයකට පමණක් මල් පිපෙන ශාකයකි?
ගිරිතිල්ල
එරබදු
කෙසෙල්
ජූලි මාසයේදී මල් පිපෙන ශාකයකි?
ඇහැළ
මැයි
වෙසක්
ශාක වලට හානි කරන ගොළුබෙල්ලන් කාදමන සතෙකි?
ඇටිකුකුළා
කපුටා
ගිරවා
පරාග පෝෂණයට උපකාර වන සතුන් පමණක් අඩංගු පිළිතුර වන්නේ?
පැණි කුරුල්ලා, ඇටි කුකුළා
සමනලයා, මී මැස්සා
මීමැස්සා, කපුටා
සතුන්ගෙන් ශාකවලට සිදුවන අයහපතකි?
පරාග පෝෂණය ට උදව්වීම
බීජ ව්‍යාප්තිය
ශාකවල මල් හා ගෙඩි කා දැමීම
මලක ඉක්මනින්ම මැලවී යන්නේ?
මලේ අග කොටස
මලේ මුල් කොටස
මලේ මැද කොටස
සුභ පැතුම් පත් නිර්මාණය කිරීමට ඉතා සුදුසුම මිලක් වැය නොවන දෙයකි?
වියළාගත් මල් ශාක පත්‍ර
වියළාගත් පොල්කුඩු
A4 කඩදාසි
ගෙඩියක් හටගන්නේ?
මලින් පිටතය
මල් පෙති වලට පහළින්ය
මල් පෙති වලින් ආවරණය වී ඇති කොටසේ ය
කොළ කැඳ සෑදීමට සුදුසු කොළ වර්ග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න?
ගොටුකොළ, හාතවාරිය, මුකුණුවැන්න
පොල්පලා, කොස්, නීරමුල්ලිය
අගුණ, දිවුල්, පොල්
ඇහැල මලින් ගස් පිරිලා ගීතයේ කියවෙන පලතුරු වර්ග වන්නේ?
දොඹ, ඇහැල, අඹ
අඹ, රඹුටන්, ජම්බු
අඹ, රඹුටන්, පේර
කාල නියමයක් නොමැතිව මල් පිපෙන ශාකයකි?
පොල්
කජු
රඹුටන්
ශාකවල වර්ධනයට මලමුත්‍රා ලබාදෙන සතෙකි?
වේයා
ගැඩවිලා
ගවයා
බීජ ව්‍යාප්තියට උදව් කරන සතෙකි?
වවුලා
කුකුළා
බත්කූරා
ශාකවල පත්‍ර එකතුකොට කූඩු සෑදීම නිසා ශාක වර්ධනය බාල කරන සතෙකි?
වේයා
දිමියා
දෙමලිච්චා
ගස් වල අතු කඩා දමා, පෙරලා දමා හානි කරන සතෙකි?
නරියා
බල්ලා
අලියා
ආහාරයට ගන්නා ශාක පත්‍රයක් නොවේ?
ගොටුකොළ
නිවිති
බණ්ඩක්කා
ආහාරයට ගන්නා මල් වර්ග පමණක් ඇතුළත් පිළිතුර තෝරන්න?
කෙසෙල්, කතුරුමුරුංගා, ගෝවා
වට්ටක්කා, කෙකටිය, කෝපි
ලූනු, ගෝවා, ඉද්ද
ඖෂධීය පාන වර්ග දෙකක් සෑදීමට යොදා ගන්නා මල් වර්ග දෙකකි?
එළබටු, කරපිංචා
වද මල්, ගස්ලබු
රණවරා, බෙලි
පෙති ගණන සමාන මල් වර්ග දෙකකි?
ඇන්තූරියම්, ඉද්ද
නා, රත්මල්
ගාඩ්නියා, රෝස
මල් වඩාත් සුන්දර වන්නේ?
කඩා දැමූ විට
ශාකයේම පිපී තිබෙන විට
පොහොට්ටු ලෙස පවතින විට
අරලිය මලේ ඇති පෙති ගණන?
හතකි
හයකි
පහකි
කඳෙහි ගෙඩි හට ගන්නා ශාකයකි?
මැංගුස්
ලොවි
බිලිං
ශාක වලින් සතුන්ට සිදුවන යහපත් දේවල් පිළිබඳව අසත්‍ය ප්‍රකාශය තෝරන්න?
ආහාර ලැබෙයි
වාතය නොලැබෙයි
සෙවන ලැබෙයි
මල් ආහාරයට ගත හැකි ශාක වර්ගයකි?
කතුරුමුරුංගා
එරබදු
කපුරු
ඖෂධ සඳහා ප්‍රයෝජනයට ගන්නා ශාක වර්ගයක් ලෙස සැලකිය නොහැක්කේ?
කරපිංචා
පාවට්ටා
කොස්
