wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

5 TASK SHEET COL-6

Total questions: 24

Worksheet time: 12mins

Name
Class
Date
1.

ඇස මඟින් තොරතුරු ලැඛෙන ක්‍රමයකි.

a)

ගුවන්විදුලිය

b)

දුරකථනය

c)

පුවත්පත

2.

නිවසේ සිට භාවිත කල නොහැකි පණිවිඩ ක්‍රමයකි.

a)

විද්‍යුත් තැපෑල

b)

ෆැක්ස්

c)

ටෙලිමේල

3.

වෙළඳ දැන්වීමක් යනු.

a)

යමක් අලෙවි කිරීමට යොදාගන්නා ක්‍රමයකි.

b)

උත්සව පිළිබඳ දැනුම් දීමට යොදාගන්නා ක්‍රමයකි.

c)

ආගමික කටයුතු පිළිබඳ දැනුම් දෙන ක්‍රමයකි.

4.

පරවියාගේ සංකේතය දක්නට ලැඛෙන දෙපාර්තමේන්තුව වන්නේ

a)

තැපැල්

b)

දුම්රිය

c)

සෞඛ්‍ය

5.

වැඩි පිරිසකට ඉක්මනින් ආපදාවක් දැනුම් දීමට සුදුසු ක්‍රමයකි.

a)

පුවත්පත

b)

ශබ්ද විකාශන යන්ත්‍ර

c)

දුරකථනය

6.

ශ්‍රී ලංකා දුරකථන නාමාවලියේ සඳහන් අන්දමට යම් අයෙකුගේ දුරකථන අංකය ඉලක්කම් කීයකින් සමන්විත

a)

10 කි

b)

8 කි

c)

11 කි

7.

ලිපියක් වඩාත් ආරක්ෂිතව යැවිය හැකි ක්‍රමය වන්නේ

a)

සාමාන්‍ය තැපෑල

b)

ගුවන් තැපෑල

c)

ලියාපදිංචි තැපැල

8.

පාසලේ අතීත තොරතුරු දැනගත හැකි ක්‍රමයක් නොවන්නේ

a)

ලොග් සටහන් පොත

b)

ප්‍රශ්න පත්‍ර

c)

සමරු ඵලක

9.

වැදි ජනයා බහුලව වාසය කරන ප්‍රදේශයකි.

a)

නුවර

b)

වව්නියාව

c)

දඹාන

10.

කලාවැව ඉදි කළ රජතුමා වන්නේ

a)

ධාතුසේන රජතුමා

b)

මහසෙන් රජතුමා

c)

වසභ රජතුමා

11.

ලොව දීර්ඝ ඉතිහාසයක් ඇති වෘක්ෂයකි.

a)

දෙනිපිටියයේ නුගරුක

b)

ජය ශ්‍රී මහා බෝධිය

c)

බයෝබැබ් ගස

12.

ජන ක්‍රීඩාවක් නොවන්නේ මින් කුමක්දරෑ

a)

පංච දැමීම

b)

චක්ගුඩු පැනීම

c)

කැරම් ගැසීම

13.

ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජධානිය වන්නේ

a)

අනුරාධපුරය

b)

පොළොන්නරුව

c)

කෝට්ටේ

14.

“තෙල් ගාලා හිස පීරන් නෑනෝ” මෙම කවිය

a)

කරත්ත කවියකි

b)

නෙළුම් කවියකි

c)

කමත් කවියක

15.

ගාල්ලේ පිහිටි ඓතිහාසික ස්ථානය කුමක්ද?

a)

මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය

b)

ගාලූ කොටුව

c)

ගාලූ වරාය

16.

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් විසින් සිදු කරනු ලබන සංස්කෘතීකාංගය වන්නේ

a)

දහ අට සන්නිය

b)

දෙවොල් මඩු

c)

කිරිකොරහ නැටුම

17.

පන්ති කාමරය පිරිසිදුව තබාගැනිමට අවශ්‍ය උපකරණයක් නොවන්නේ

a)

මුල්ලූව

b)

දූවිලි පිස්නාව

c)

කොස්ස

18.

ගෙවත්තේ පිරිසිදුකම ගැන පරීක්ෂා කිරීමට පැමිණෙන පුද්ගලයෙකි

a)

ග්‍රාම නිලධාරී

b)

ගොවි නියාමක

c)

මහජන සෞඛ්‍ය පරීක්ෂක

19.

සුදු සැරයටියක් පරිත්‍යාග කළ යුත්තේ

a)

බිහිරි පුද්ගලයෙකුට

b)

අන්ධ පුද්ගලයෙකුට

c)

පාද ආබාධිත පුද්ගලයෙකුට

20.

අපිරිසිදු පනාවක් පිරිසිදු කිරීමට භාවිතා කල හැකේ

a)

ඉවතලන බුරුසුවක්

b)

දුවිලි පිස්නයක්

c)

ඉවතලන පිහියක්

21.

අව්වේ දමා වියළීම මගින් පමණක් පිරිසිදු කළ හැක්කේ

a)

බෝතලය

b)

මෙට්ටය

c)

කමිසය

22.

පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන්

a)

මැසි, මදුරු බෝවීම අඩුවේ

b)

කුරුල්ලන් අඩුවේ

c)

නිතර දුර්ගන්ධක් පැතිරේ

23.

ශරීරයේ දද කුෂ්ඨ ඇතිවීමට හේතුවක් වන්නේ

a)

දිනපතා නෑම

b)

නිතර වැඩ කිරීම

c)

ශරීරය අපිරිසිදුව තබාගැනීම

24.

බිත්ති සැරසිල්ලක් නිර්මාණය කිරීම සඳහා යොදා ගත හැකි ස්වභාවික ද්‍රව්‍යයක් නොවන්නේ

a)

මටලූ

b)

බීම බට

c)

පොල් කටු

Similar Resources on Wayground