WorksheetsMCQ Hunter with MA
Total questions: 10
Worksheet time: 5mins
ජංගම නොවන වත්කම් ක්ෂය කිරීමට පදනම සපයන මූලික ගිණුම්කරණ සංකල්පය කුමක්ද?
සංගතතා
ප්‍රමාණාත්මක
ඓතිහාසික පිරිවැය
ආරක්ෂණ
අඛණ්ඩ පැවැත්ම
ගණුදෙනු සටහන් කිරීම සදහා පොදු ජ නලය පාවිච්චි නොකරන්නේ පහත සදහන් ඒවයින් කුමක්ද?
ණයට භාණ්ඩ විකිණීමේදී
දෝෂ නිවැරදි කිරීමේදී
ජංගම නොවන වත්කම් ණයට මිලදී ගැනීමේදී
ක්ෂය ප්‍රතිපාදන කිරීමේදී.
අඩමාණ ණය වෙන්කිරීමේදී
ඉහත තොරතුරු අනුව, 2019 මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය සදහා ගුණසිරි ස්වීට් හි ලාභය වූයේ,
රු. 1,600,000/-කි
රු. 1,000,000/-කි
රු. 1,150,000/- කි
රු. 700,000/-කි
රු. 1,250,000/-කි.
ගැනම් ජර්නලයේ එකතුව මාරු කරනුයේ,
ගැනුම් ගිණුමේ බැරටය
දෛනික ගැනුම් පොතේ හරටය
ණයහිමි පාලන ගිණුමේ හරටය
ගැනුම් ගිණුමේ හරටය
ණයහිමි ගිණුමේ බැරටය.
ඉදිරිකාල සීමාවක කරනු ලබන විකුණුම් වෙනුවෙන් ගණුදෙනුකරුවකුගෙන් අත්තිකාරම් මුදලක් ලැබීම සටහන් කල යුත්තේ,
වත්කමක් ලෙසය
වගකීමක් ලෙසය
වියදමක් ලෙසය
ආදායමක් ලෙසය
විලම්භීත ආදායමක් ලෙසය
අවසාන තොගයේ අගය අඩුවෙන් දැක්වූවිට,
කාලපරිච්ජේදය සදහා වූ දළ ලාභය අඩුවෙන් දැක්වේ.
කාලපරිච්ජේදය සදහා වූ දළ ලාභය වැඩියෙන් දැක්වේ.
ලාභය කෙරෙහි බලපෑමක් නැත,
විකුණු බඩුවල පිරිවැය වැඩියෙන් දැක්වීමත් දළ ලාභය වැඩියන් දැක්වීමත් සිදුවේ.
ශුද්ධ ලාභය වැඩියෙන් දැක්වේ.
පොත් තබන්නා විසින් රු. 5000/- ක් විකුණුම් ගිණුම වෙනුවට ගැණුම් ගිණුමේ බැරට සටහන් කර තිබුණි. මෙය
මූලධර්ම දෝෂයකි
අවිනිශ්චිත ගිණුමක් මාර්ගයෙන් නිවැරදි කල යුතුය,
මෙම වරදෙන් ශේෂ පිරික්සුම තුලනය වීම කෙරෙහි බලපෑමක් ඇති නොවේ.
හිලව් දෝෂයකි,
ශේෂ පිරික්සුමේ වෙනසක් ඇති කෙරේ.
සමාගමක ණය ගැතියෙකු (ලැබිය යුතු ගිණුම්) බූවත් භාවයට පත් වූ බැව් ප්‍රකාශයට පත් කෙරෙණි, සමාගම මෙම ණය සදහා දැනටමත් නිශ්චිත අඩමාන ණය ප්‍රතිපාදනයක් සලසා ඇත. මෙය සටහන් කිරීමට දැන් අවශ්‍ය ද්විත්ව සටහන වනුයේ
මූල්‍ය ප්‍රකාශවල ප්‍රධානතම අරමුණ වන්නේ,
වංචා හා වැරදි වැලැක්වීම හා අවම කරගැනීමය.
කළමණාකාරීත්වයට එහි වගකීම් ඉටු කිරීම සදහා උදව් වීමය.
පුළුල් පරාසයක සිටින පරිශීලකයන්ට ආර්ථික තීරණ ගැනීම සඳහා ප්‍රයෝජනවත් වන තොරතුරු සැපයීමය.
ව්‍යාපාරයේ ආර්ථික සම්පත් පිළිබද වඩා හොද පාලනයක් පවත්වා ගැනීමය.
මූල්‍ය පාලනය ශක්තිමත් කර ගැනීම.
ව්‍යාපාරයක් විසින් 5% ක වෙළෙද වට්ටමකට යටත්ව රු. 300,000/-ක් වටිනා භාණ්ඩ ණයට මිලදී ගන්නා ලදි. පසුව ණය පියවීමේදී 10% ක මුදල් වට්ටමක් ව්‍යාපාරයට ලැබුණි. මෙම ගණුදෙනුව ගැණුම් ගිණුමේ සටහන් කරනු ලබන අගය වන්නේ,
රු. 255,000/-
රු. 256,500/-
රු. 285,000/-
රු. 300,000/-
රු. 287,000/-
