Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ඉස්පිල්ල

Total questions: 6

Worksheet time: 2mins

Name
Class
Date
1.

අකුරු 03 ම ඉස්පිල්ල ඇති වචනය වන්නේ,

a)

සමඟි

b)

සාරිය​

c)

මිහිරි

d)

සිහින

2.

කෙටි ඉස්පිල්ල යෙදූ විට අකුරකට​,

a)

අ ශබ්දය ඇති වේ.

b)

ආ ශබ්දය ඇති වේ.

c)

ඇ ශබ්දය ඇති වේ.

d)

ඉ ශබ්දය ඇති වේ.

3.

ඉස්පිල්ල යෙදිය හැකි අකුරු සහිත පිළිතුර වන්නේ,

a)

ම​, ට​, ව​, ච​

b)

ඔ, ධ​, ඩ​, බ​

c)

ල​, ද​, උ, ණ​

d)

ජ​, ඉ, ස​, ළ​

4.

ඉස්පිල්ල යෙදිය නො හැකි අකුරු සහිත පිළිතුර වන්නේ,

a)

ෆ​, ඳ​, ර​, එ

b)

අ, ඌ, ඔ, එ

c)

ෂ​, ථ​, ඍ, ත​

d)

ඹ​, ය​,ප​, ග​

5.

මුල් අකුරේ ශබ්දය අනුව​ කෙටි ශබ්ද සහිත වචන මොනවාද​?

a)

කෑදර​

b)

මාසය​

c)

මිනිසා

d)

ඇතුළ​

6.

නිවැරදිව ඉස්පිල්ල යොදා ඇති වචනය වන්නේ,

a)

ලියනවා

b)

ලියිනවා

c)

ලයනිවා

d)

ලයිනවා

​