WorksheetsTest exam CBBS
Total questions: 6
Worksheet time: 8mins
Coffee is considered to be originated in ? කෝපිවල මුලාරම්භය සිදුවූ බවට ලෙස සැලකෙන්නේ ?
Nicaragua නිකරගුවාව
Nigeria නයිජීරියාව
Western Australia බටහිර ඔස්ට්‍රේලියාව
Ethiopia ඉතියෝපියාව
The earliest credible evidence of coffee-drinking was ? ලිඛිත සාක්ෂි වලට අනුව මුලින්ම කෝපි පනය කල බවට තොරතුරු වාර්ථා වන්නේ ?
10th century In Ethiopia දහවන සියවසේදී ඉතියෝපියාවේ
15th century In Yemen
පහළොස්වන සියවසේදී යේමනයේ
13th century In Abu Dhabi දහතුන්වන සියවසේදී අබුඩාබි
17th century In Europe දාහත්වන සියවසේදී යුරෝපයේ
Mention five varieties of coffee that you know ඔබ දන්නා කෝපි ප්‍රබේද පහක් සඳහන් කරන්න
Your answer
Mention three varieties of most popular coffee in the world according to the order of popularity starting from the most popular variety ලෝකයේ ජනප්‍රියම කෝපි වර්ග තුන වඩාත්ම ජනප්‍රිය වර්ගයෙසිට අනුපිළිවෙලින් ලියාදක්වන්න
Which statement is incorrect about Arabica coffee ඇරබිකා කෝපි සම්බන්දයෙන් වැරදි ප්‍රකාශය වන්නේ ?
Higher quality beans ඉහල ප්‍රමිතියේ කෝපි වර්ගයකි
They have half the amount of caffeine as Robusta රොබුස්ටා කෝපි වලට සාපේක්ෂව කැෆේන් ප්‍රමාණය 50% කි
Fruity and floral, and easy to sip on පළතුරුමය රසයන් සහ මල් සුවඳවත් වන අතර බීමට පහසුය
Less expensive මිළෙන් අඩුයි
Which statement is incorrect about Arabica coffee ඇරබිකා කෝපි සම්බන්දයෙන් වැරදි ප්‍රකාශය වන්නේ ?
Twice the sugar as Robusta රෝබුස්ටා කෝපි වලට සාපේක්ෂව සීනි ප්‍රමාණය දෙගුණයකි
Native to Kenya කෙන්යාවට ආවෙනිකාවේ
Lower yield අඩු ඵලදාවක් සහිතයි
Grown at higher elevations ඉහල භුමි ප්‍රදේශවල වැඩෙන ශාකයකි
Refined taste and more complexity ඉතා පිරිසිදු සහ සංකීර්ණ රසයකින් යුක්තවේ
