wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

2024 AL MCQ

Total questions: 15

Worksheet time: 26mins

Name
Class
Date
1.

නිවැරදි සියළු පිළිතුරු තෝරන්න.

මධ්‍ය සැකසුම් ඒකකයට (CPU) වෙනත් උපදෙස් සමූහයක් (Instruction) ක්‍රියාත්මක කිරීම සඳහා පහත කවරක් හේතු වේද?

a)

සන්ධර්භ ස්විචයක් (context switch)

b)

අතුරු බිඳුමක් (an interrupt)

c)

පරිශීලකයා පරිගණකයේ ක්‍රියාවිරහිත කිරීමේ විකල්පය (shutdown) ක්‍රියාත්මක කිරීමක්

2.

පරිගණකයක ක්‍රියාත්මක වන ක්‍රමලේඛයක්, ක්‍රියායනයක් (process) ලෙස හැඳින් වේ. ක්‍රියායනයකට අදාළ තත්ත්ව සංක්‍රාන්ති පිළිවෙළක් (state transition sequence) විය හැක්කේ පහත කවරක්ද?

a)

නව → සූදානම් → ක්‍රියාත්මක --→අවසන්

b)

නව → අවහිර කළ → අවසන්

c)

නව → සූදානම් → අවහිර කළ --

→ක්‍රියාත්මක → අවසන්

d)

නව → ක්‍රියාත්මක → සූදානම් → ක්‍රියාත්මක →

අවසන්

e)

නව →අවහිර කළ →

සූදානම් → ක්‍රියාත්මක

→ අවසන්

3.

අමර පරිගණකය පණගන්වයි පැතුරුම්පත් යෙදුමක් ආරම්භ කරයි. ඉන්පසු ඔහු වෙබ් අතරික්සුවක්ද විවෘත කරයි.

ඔහුගේ පරිගණකයේ සකසනය මත ධාවනය වන්නන්ගේ නිවැරදි අනුපිළිවෙළක් විය හැකිද?

a)

BIOS → OS පැතුරුම්පත් ක්‍රියායනය → OS → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS →

b)

BIOS → පැතුරුම්පත් ක්‍රියායනය → OS → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS පැතුරුම්පත් → ක්‍රියායනය →

c)

BIOS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය → OS

d)

BIOS → OS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය→ OS ...

e)

BIOS → OS → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය → පැතුරුම්පත් ක්‍රියායනය → වෙබ් අතරික්සු ක්‍රියායනය →

4.

පරිගණක මෙහෙයුම් පද්ධතියක කාර්යයක් නොවන්නේ පහත කවරක්ද?

a)

ක්‍රියායනයක පිටුවක් (page) සඳහා මතක රාමුවක් (memory frame) තෝරා ගැනීම

b)

නිදහස් (දැනට භාවිතයේ නොමැති) මතක රාමු ලැයිස්තුවක් පවත්වා ගැනීම

c)

එක් එක් ක්‍රියායනය සඳහා පිටු වගුවක් (page table) පවත්වා ගැනීම

d)

දෘඪ ඩිස්කයක ඇති ද්විමය ගොනුවල (binary files) භාවිතය අධීක්ෂණය කිරීම

e)

ප්‍රධාන මතකය හා දෘඪ ඩිස්කය අතර ක්‍රියායන ප්‍රතිහරණය (swapping)

5.

a)

b)

c)

d)

e)

6.

a)

b)

c)

d)

e)

7.

a)

b)

c)

d)

e)

8.

ඩිස්කයක කට්ටියක් (block) බයිට් 512 ක් වේ. බයිට 1959 ක විශාලත්වයකින් යුත් ගොනුවක් එම ඩිස්කයේ ආචය කළ විට, එම ගොනුවට වෙන් කරන ලද බයිට කොපමණ සංඛ්‍යාවක් අපතේ යනු ඇතිද?

a)

89

b)

423

c)

512

d)

601

e)

1447

9.

සමත්ව (parity) බිටු සම්බන්ධයෙන් පහත කවරක් නිවැරදිද?

a)

බිටු සමූහයක සමත්ව බිටුව, එම බිටු සමූහය සන්නිවේදනයෙන් පසුව හරිගැස්සවෙයි.

b)

බිටු සමූහයක සමත්ව බිටුව තෝරාගැනෙනුයේ එම සමූහයේ මුළු 1-බිටු ගණන ඉරට්ටේ හෝ ඔත්තේ හෝ වන පරිදි ය.

c)

සන්නිවේදනයක සම්ප්‍රේෂණ වේගය සමත්ව බිටු මගින් වැඩි කෙරේ.

d)

වැරදි නිවැරදි කිරීමට, සන්නිවේදනයකින් පසුව සමත්ව බිටු එකතු කෙරේ.

e)

දත්ත සම්ප්‍රේෂණයකට අවශ්‍ය ගුප්ත කේතනය (encryption) සමත්ව බිටු මගින් සැපයේ.

10.

පොදු ස්විච දුරකථන ජාල (PSTN) මඟකින් ප්‍රතිසම (analog) සංඥාවක් ලද විට මොඩමයකින් කුමක් සිදු වේ ද?

a)

වඩාත් පැහැදිලි ගුණය සඳහා එය සංඥාව විස්තාරණය (amplify) කරයි.

b)

ආචයනය (storage) සඳහා එය සංඥාව සම්පීඩනය (compress) කරයි.

c)

එය සංඥාව යළි අංකිත (digital) ස්වරූපයට විමුර්ඡනය (demodulate) කරයි.

d)

එය ආරක්ෂාව සඳහා සංඥාව ගුප්ත කේතනය (encrypt) කරයි.

e)

සම්ප්‍රේෂණය සඳහා එය සංඥාව තවදුරටත් මුර්ඡනය (modulate) කරයි.

11.

ජාලයක ඇති ස්විචයක් වඩාත් හොඳින් විස්තර කරන්නේ පහත කුමන ප්‍රකාශයෙන් ද?

a)

‍වඩාත් පැහැදිලි සම්ප්‍රේෂණය සඳහා එය දත්ත සංඥා විස්තාරණය (amplify) කරයි.

b)

එය සැමවිටම පිටතින් එන සියලු දත්ත ජාලයේ ඇති සෑම උපාංගයකටම විකාශය (broadcast) කරයි.

c)

වඩාත් කාර්යක්ෂම සම්ප්‍රේෂණය සඳහා එය දත්ත සම්පීඩනය (compress) කරයි.

d)

දත්ත අපේක්ෂිත උපාංගයට පමණක් එය දත්ත යොමු කරයි.

e)

අනාගත සැකසුම් (processing) සඳහා එය දත්ත ආචය (store) කරයි.

12.

192.168.100.0/27 IP යොමු කාණ්ඩයේ භාවිතයට ගත හැකි සත්කාරක යොමු කොපමණ පවතීද?

a)

16

b)

30

c)

32

d)

62

e)

64

13.

සම්ප්‍රේෂණ පාලන නියමාවලියේ (TCP) ගුණාංග පහත ඒවායින් කවරක්ද?

A - සන්නිවේදනයක දෝෂ ඇත්නම් ඒවා හඳුනාගැනීම හා නිවැරදි කිරීම

B දත්ත පැකට්ටුවක් ලැබුණු බව ලබන්නා (receiver) එවන්නාට (sender) දැන්වීම

C - දත්ත පැකට්ටු පිළිවෙළින් ලැබෙන බවට සහතික වීම

a)

A පමණි

b)

A සහ B පමණි

c)

A සහ C පමණි

d)

B සහ C පමණි

e)

A, B සහ C යන සියල්ලම

14.

a)

1 පමණි

b)

I සහ II පමණි

c)

II සහ III පමණි

d)

I, II සහ III යන සියල්ල ම

e)

I සහ III පමණි

15.

අෂ්ඨමය 120 ට තුල්‍ය වන නිවැරදි දශමය සංඛ්‍යාව කුමක්ද?

a)

10

b)

17

c)

80

d)

136

e)

640