WorksheetsIP ලිපින ගැටළු 01
Total questions: 20
Worksheet time: 20mins
ජාල ලිපින අනුවාදය 4 (IPv4) සඳහා භාවිත කරන බිටු ගණන කොපමණද?
16
32
48
128
64
භෞතික ලිපිනය (MAC Address) සඳහා භාවිත කරන බිටු ගණන කොපමණද?
16
32
48
128
64
172.168.15.1 යන IP ලිපිනය කුමන ජාල පන්තියකට අයත් වේද?
A
B
C
D
E
නිවරදි නොවන IP ලිපිනය තෝරන්න?
192.68.56.3
26.38.159.35
155.155.155.155
32.256.12.3
223.22.10.100
නිවරදි නොවන IP ලිපිනය තෝරන්න?
192.68.56.3
26.38.159.35.1
155.155.155.155
32.255.12.3
223.22.10.100
තාර් කික ලිපින (IP ලිපින) භාවිතයේ විශේෂ හේතූන් තෝරන්න
IP ලිපින කුඩා ජාල සඳහා පමණක් යෝග්‍ය වීම
පරිගණක කණ්ඩායම් කරගැනීම හා හැසිරවීම පහසු වෙයි
අවශ්‍ය විට පහසුවෙන් වෙනස් කර ගත හැකිය
මාර්ගකාරකයන් මංහැසිරවීම සඳහා MAC ලිපින භාවිත නොකිරීම
Layer 02 ස්විචයන් IP ලිපිනයන් කියවීම පමණක් සිදු කරන නිසා
පරිගණකයක භෞතික ලිපිනය (MAC Address) අන්තර්ගත වන්නේ
ජාලකරණ අතුරුමුහුණත් පත (NIC) මත
පරිගණක පරිගණක මවු පුවරුව මත
ස්ථිරාංගය (Firmware) මත
ප්‍රධාන මතකය (RAM) මත
දෘඩ තැටිය (Hard Disk) මත
නිවැරදි ජාල ලිපින පරාසයන් අන්තර් ගත වන්නේ
Class A
192.0.0.0 සිට
223.255.255.255 දක්වා
Class C
192.0.0.0 සිට
223.255.255.255 දක්වා
Class A
1.0.0.0 සිට
127.255.255.255 දක්වා
Class A
128.0.0.0 සිට
191.255.255.255 දක්වා
Class B
128.0.0.0 සිට
191.255.255.255 දක්වා
ජාල ලිපින පන්තිය අනුව ලිපිනයේ පවතින ජාල බිටු ගණන හා සත්කාරක බිටු ගණන නිවැරදිව දැක්වෙන් ඒවා තෝරන්න
Class A
ජාල බිටු 8
සත්කාරක බිටු 24
Class C
ජාල බිටු 24
සත්කාරක බිටු 8
Class A
ජාල බිටු 16
සත්කාරක බිටු 24
Class B
ජාල බිටු 8
සත්කාරක බිටු 16
Class B
ජාල බිටු 16
සත්කාරක බිටු 16
ජාල ලිපිනයක වමෙහි සිට බිටු මගින් නිරූපනය කරන කොටස් දෙක පිළිවෙලින් කුමක්ද?
ජාල අංකය හා සත්කාරක අංකය
සත්කාරක අංකය හා ජාල අංකය
ජාල අංකය හා උපජාල අංකය
ආවරණ අංකය හා සත්කාරක අංකය
ජාල අංකය හා ආවරණ අංකය
ජාලයක් තුල පුරුදු උපජාල ආවරණය (Default Subnet Mask) භාවිත කරන විට ?
උපරිම IP ලිපින ප්‍රමානය දැක්වේ
ජාලය උපජාල දෙකකට වෙන්වේ
ආරම්භක ලිපිනයක් ජාලයට අවශ්‍ය නොවේ
විකාශන ලිපිනයක් නොමැත
වලංගු ලිපින ප්‍රමානය අවම අගයක වේ
Class A ජාලයක් තුල භාවිත පුරුදු උපජාල ආවරණය (Default Subnet Mask) ?
255.255.255.0
255.255.0.0
255.0.0.0
255.255.255.128
0.0.0.255
Class B ජාලයක් තුල භාවිත පුරුදු උපජාල ආවරණය (Default Subnet Mask) ?
255.255.255.0
255.255.0.0
255.0.0.0
255.255.255.128
0.0.0.255
Class C ජාලයක් තුල භාවිත පුරුදු උපජාල ආවරණය (Default Subnet Mask) ?
255.255.255.0
255.255.0.0
255.0.0.0
255.255.255.128
0.0.0.255
192.168.16.5 යන සත්කාරකයේ උපජාල ආවරණය 255.255.255.0 නම් එම ජාලයේ ආරම්භක ලිපිනය කුමක්ද ?
192.168.16.1
192.168.16.0
192.168.16.255
192.168.16.254
192.168.16.5
192.168.16.5 යන සත්කාරකයේ උපජාල ආවරණය 255.255.255.0 නම් එම ජාලයේ විකාශන ලිපිනය කුමක්ද ?
192.168.16.1
192.168.16.0
192.168.16.255
192.168.16.254
192.168.16.5
උපජාල ආවරණයක් 255.255.255.128 නම් එය ද්වීමය ලෙස දැක්වෙනුයේ ?
11111111.11111111.
11111111.00000001
11111111.11111111.
11111111.10000000
11111111.11111111.
11111111.00000000
11111111.11111111.
11111111.11000000
11111111.11111111.
11111111.11111110
192.168.16.5 යන සත්කාරකයේ උපජාල ආවරණය 255.255.255.128 නම් එම ජාලයේ ආරම්භක ලිපිනය කුමක්ද ?
192.168.16.1
192.168.16.0
192.168.16.255
192.168.16.254
192.168.16.5
192.168.16.5 යන සත්කාරකයේ උපජාල ආවරණය 255.255.255.128 නම් එම ජාලයේ විකාශන ලිපිනය කුමක්ද ?
192.168.16.1
192.168.16.0
192.168.16.255
192.168.16.127
192.168.16.128
Class C ජාලයක් සමාන සත්කාරක ප්‍රමානයක් බැගින් වන උපජාල 4ක් නිර්මානය සඳහා උපජාල ආවරණයේ කොපමණ සත්කාරක බිටු (Host Bit) ප්‍රමානයක් ආවරණ බිටු (Mask Bit) බවට පත්කල යුතුද ?
1
2
3
4
16
