Worksheets11 ශ්‍රෙණිය වාරික පරිකෂණය.
Total questions: 10
Worksheet time: 10mins
සාමාන්‍ය පානීය ජලය උදාසීන ද්‍රවයකි.
හරි
වැරදි
NH3 ( ඇමොනියා වායු) ජලීය ද්‍රාවනයක්, ප්‍රභල භාශ්මික ගුණ පෙන්වයි.
හරි
වැරදි
KCl ( පොටැසියමි ක්ලෝරයිඩි) ප්‍රභල භාශ්මික ද්‍රාවණයකි.
හරි
වැරදි
ත. H2SO4 (aq) + KOH (aq)> K2SO4 (aq) + H2O (l) ඉහත ප්‍රතික්‍රියාවෙි අදුරැ කර දක්වා ඇති ඵලය උදාසීන ගුණ පෙන්වයි
හරි
වැරදි
මුදවපු කිරි වල PH අගය 7 කි.
හරි
වැරදි
දුබල හා ප්‍රභල භෂ්ම වලදී පිනොප්තැලීන් හමුවෙි අවර්ණ වෙි
හරි
වැරදි
සැමවිටම විද්‍යාගාරයේ ඇති සාන්ද්‍ර අමිල තනුක කරනය වැදගත් වෙි
හරි
වැරදි
NaOH ( සෝඩියමි හයිඩොක්සයිඩි ) මගින් සබන් නිශ්පාදනය කල නොහැක.
හරි
වැරදි
දර්ශක පත්‍ර මගින් උදාසීන ද්‍රව්‍ය පරික්ෂාවෙිදී එහි වර්ණය කොල පැහැතිය.
හරි
වැරදි
කැල්සියමි ඔක්සයිඩි ජලයේ දියකර ප්‍රතික්‍රියාවෙිදී කැල්සියමි හයිඩොුක්සයිඩි ලබිගත හැකිය.
අ) මෙම දුාවනය පරීක්ෂා කිරීමට විද්‍යාගාරය් භාවිතවන දර්ශකයක් නමිකරන්න. එහි වර්ණ විපර්යාසයත් දක්වන්න
