Worksheetsනාම පද
Total questions: 10
Worksheet time: 8mins
Name
Class
Date
1.
පහත වචනවලින් නාම පද තෝරන්න.
a)
සිංහයා
b)
පාසල
c)
යන්නෝය
d)
වනය
e)
ලිපිය
2.
ඒක වචන නාම පද සොයමු.
a)
කුරුල්ලෝ
b)
තරුව
c)
පොත්
d)
දූපත
e)
ගස
3.
(a) යන පදය බහු වචන නාම පදයකි.
(පන්සල, නිවස, කුරුල්ලෝ, නරියා)
4.
බහු වචන නාම පද මොනවාද?
a)
කම්කරුවෝ
b)
ගිරවා
c)
ගුරුවරු
d)
රූපවාහිනිය
e)
අඹ ගෙඩිය
5.
(a) හොඳින් ඉගෙනගනිමි.
(අපි, නංගි, මම, ඔවුන්)
6.
පහත පදයට ගැළපෙන උක්ත නාම පදය කුමක්ද?
' කුරුල්ලන්'
a)
කුරුල්ලා
b)
කුරුල්ලන්
c)
කුරුල්ලෝ
d)
පක්ෂියා
7.
පහත පදවලට ගැළපෙන අනුක්ත පද ලියමු.
ළමයි
ඔවුහු
මම
(a)
8.
පුරුෂ ලිංග නාම පද මොනවාද?
a)
ලේඛිකාව
b)
මහිලාව
c)
පියා
d)
කොටි දෙන
e)
බල්ලා
9.
නපුංසක ලිංග පද තෝරමු.
a)
වඳුරා
b)
පෑන
c)
මේසය
d)
පුටුව
e)
ළමයා
10.
ක්‍රියා පද මොනවාද?
a)
ළිඳ
b)
නටයි
c)
අත
d)
අඬමි
e)
ලියන්නේය
100 %
