wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Grade 10 ICT Quiz

Total questions: 20

Worksheet time: 40mins

Name
Class
Date
1.

දෘඩ තැටියක් තුල ඇති තැටිවල (Platters) දත්ත ලිවීම සහ ඒවායේ අඩංගු දත්ත කියවීම සඳහා සහාය වනුයේ දෘඩ තැටියේ පහත සඳහන් කුමන සංරචකය ද?

a)

ස්පින්ඩලය (Spindle)

b)

ශිර්ෂකය (Head)

c)

IDE සම්බන්ධකය (IDE Connector)

d)

තැටි ධාවකය (Disk Drive)

2.

පහත සඳහන් ප්‍රකාශ සලකන්න.

පිළිවෙලින් ධාරිතාවය ''650MB-900MB", "ගිගා බයිට් 4.7 - 9.4 ධාරිතාවක් සහිත මකා දමමින් කිහිපවාරයක් දත්ත හා තොරතුරු ලිවිය හැකි" සහ ''3D වීඩියෝ පටිගත කිරීමට යොදා ගන්නා ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම පමණක් සහිත " පිළිතුර වනුයේ කුමක්ද?

A. CD-R, DVD-RW, Blue-Ray 3D

B. CD-R, DVD-R, Blue-Ray 3D

C. DVD-R, DVD-RW, DVD ROM

a)

B පමණි

b)

A පමණි

c)

C පමණි

d)

A සහ B පමණි

3.

ආදාන ප්‍රතිදාන උපක්‍රම සම්බන්ධ පහත සඳහන් ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ පමණක් අඩංගු පිළිතුර තෝරන්න.

a)

ප්‍රකාශ අක්ෂර සංජානනය (OCR) සුපරීක්ෂක ගණයට අයත් වන ආදාන උපාංගයක් වන අතර වෙබ් කැමරාව යනු බහුලව භාවිත වන ප්‍රතිදාන උපක්‍රමයකි.

b)

ස්පර්ශ සංවේදී තිරය දත්ත ආදානයට මෙන්ම ප්‍රතිදානයට ද යොදා ගත හැකි අතර ආදානයට පමණක් යොදා ගන්නා ස්පර්ශ පෑඩය (Touch Pad) දැක්වීමේ උපක්‍රමයක් ලෙස මූසිකය වෙනුවට උකුළු පරිගණක වල බහුලව භාවිත වේ.

c)

බහුලව භාවිත වන ආදාන උපාංගයක් වන පරිගණක තිර ආකාර තුන වනුයේ CRT, LCD, LED ໖

d)

සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර වලට වඩා සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර මගින් ගුණාත්මක බවින් වැඩි ප්‍රතිදානයන් ලබා දේ.

4.

පහත සඳහන් පරිගණක ජාල ස්ථල විද්‍යා (Topologies) ආකාර අනුව වඩාත් නිවැරදි ප්‍රකාශය කුමක්ද?

a)

A - සාපේක්ෂව වැඩි කේබල ප්‍රමාණයක් වැය වේ. B - බහුලව භාවිතා වේ

b)

A - ඉතාමත් පහසු සැලසුමකි. B - සීමිත පරිගණක ප්‍රමාණයක් සම්බන්ධ කළ හැක

c)

A - ඉතාමත් සංකීර්ණ සම්බන්ධතාවයකි. B - එක් එක් ජාල වෙන් වෙන්ව පාලනය කළ හැක

d)

A - අඩු කේබල ප්‍රමාණයක් වැය වේ. B - එක් එක් ජාල වෙන් වෙන්ව පාලනය කළ හැක.

5.

සේවාදායක පරිගණකයක් සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකා බලන්න.

A - පරිගණකය තුළ ජාල මෙහෙයුම් පද්ධතියක් ස්ථාපනය කර ඇත.

B - සෑම විටම පරිගණක ජාලය තුළින් පමණක් සේවා ලබා ගැනීම සිදු වේ.

C - පරිගණක ජාලය තුළ දත්ත හා තොරතුරු සැපයීම / මෙහෙය වීම සිදු කරයි.

ඉහත ප්‍රකාශ අතරින්,

a)

A සහ B සත්‍ය වන අතර C අසත්‍ය වේ

b)

A සහ C සත්‍ය වන අතර B අසත්‍ය වේ

c)

A සහ C අසත්‍ය වන අතර B සත්‍ය වේ

d)

ඉහත ප්‍රකාශ සියල්ලම සත්‍ය වේ

6.

ශානි සහ මධූ ලඟ ඇති නෙළුම් මල් ගණන පිළිවෙලින් 25 සහ 22 වේ. එය නිවැරදිව පිළිවෙලින් දැක්වෙන පිළිතුර කුමක්ද?

a)

110012, 258

b)

318 , 101112

c)

110012 , 268

d)

318 , 25

7.

11111011112 යන ද්විමය සංඛ්‍යාව නිරූපණය සඳහා අවශ්‍ය වන ෂදශමය සංඛ්‍යාංක ගණන කීයද?

a)

3

b)

4

c)

12

d)

1

8.

0.1780 සංඛ්‍යාවේ අඩුම වෙසෙසි සංඛ්‍යාංකයේ බර සාධකය කුමක්ද?

a)

10-1

b)

100

c)

10-3

d)

10-2

9.

පහත සංඛ්‍යා ආරෝහණ පිළිවෙලට සකස් කළ විට නිවැරදි අනුපිළිවෙල වනුයේ කුමක්ද?

A-638

C-101101102

B-7710

D-2A16

a)

A<B<C<D

b)

A<D<B<C

c)

D<A<B<C

d)

C<B<A<D

10.

උවිඳු විසින් තම පරිගණකයේ ස්ථාපිත ගොනුවක ධාරිතාව 2048MB වේ. ඉහත ධාරිතාවට තුල්‍ය වනුයේ කුමක්ද?

a)

221KB

b)

220Byte

c)

2*211MB

d)

2TB

11.

පහත වගුවේ A තීරුවෙහි පරිගණක වර්ග හා B තීරුවෙහි එම පරිගණක වල භාවිතය පිළිබදව වගන්ති ඇතුලත් කර ඇත.

a)

1-C , 2-A , 3-B , 4-D

b)

1-B , 2-A , 3-D , 4-C

c)

1-C , 2-D , 3-B , 4-A

d)

1-D , 2-C , 3-A , 4-B

12.

පහත කෙවෙනි නිවැරදිව නම් කර ඇති පිළිතුරු ඇතුළත් වරණය වනුයේ,

a)

A- ජාලකරණ කෙවෙනිය

B - වීඩියෝ කෙවෙනිය,

C-HDMI කෙවෙනිය

D-සමාන්තර කෙවෙනිය

b)

A- ජාලකරණ කෙවෙනිය,

B - සමාන්තර කෙවෙනිය,

C-HDMI කෙවෙනිය

D - වීඩියෝ කෙවෙනිය

c)

A-HDMI කෙවෙනිය

B - සමාන්තර කෙවෙනිය,

C-ජාලකරණ කෙවෙනිය

D - වීඩියෝ කෙවෙනිය

d)

A-HDMI කෙවෙනිය,

B - වීඩියෝ කෙවෙනිය,

C- ජාල කරණ කෙවෙනිය

D-සමාන්තර කෙවෙනිය

13.

පහත වගුවේ A තීරුවෙහි දත්ත සම්ප්‍රේෂණය සදහා යොදා ගන්නා මාධ්‍ය කිහිපයක් හා B තීරුවෙහි එම මාධ්‍ය භාවිත කරන අවස්ථා දක්වා ඇත. එම A තීරුවෙහි සදහන් එක් එක් මාධ්‍යයට ගැලපෙන අවස්ථාව B තීරුවෙන් තෝරා ගැලපූ විට නිවැරදි පිළිතුර වන්නේ,

a)

1-A ,2-B , 3-C , 4-D

b)

1-B , 2-A , 3-D , 4-C

c)

1-C , 2-D , 3-B , 4-A

d)

1-D , 2-C , 3-A , 4-B

14.

ලේසර් කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදු කරන ආචයන උපාංගයක් වන්නේ

a)

බ්ලූරේ තැටි (Blueray)

b)

නම්‍ය තැටි (Floppy disc)

c)

දෘඩ තැටි (Hard Disk)

d)

සැණෙලි මතක (Flash Pen)

15.

දත්ත සම්ප්‍රේෂණ අවස්ථා කිහිපයක් පහත දක්වා ඇත.

A- තරුෂි ගුවන් විදුලියට සවන් දෙයි.

B- නිමාෂා හා මලින්දි දුරකථන සංවාදයක යෙදෙයි.

C- පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෝකි ටෝකි (Walki - Talki) යන්ත්‍රයක් භාවිතයෙන් දුරකථන සංවාදයක යෙදෙයි.

ඉහත අවස්ථාවන්ට අදාළ දත්ත සම්ප්‍රේෂණ විධිය (Data Transmission Mode) නිවැරදිව දක්වා ඇති

පිළිතුර වනුයේ,

a)

A - ඒක පථ (Simplex), B - අර්ධ ද්විපථ (Half Duplex). C-පූර්ණ ද්වීපථ (Full Duplex)

b)

A - ඒක පථ (Simplex), B -පූර්ණ ද්විපථ (Full Duplex), C - අර්ධ ද්වීපථ (Half Duplex)

c)

A- පුර්ණ ද්විපථ (Full Duplex ), B - ඒක පථ (Simplex). C - අර්ධ ද්වීපථ (Half Duplex)

d)

A-පුර්ණ ද්වීපථ (Full Duplex), B -අර්ධ ද්වීපථ (Half Duplex), C - ඒක පථ (Simplex)

16.

පහත වගුවේ A කොටසෙහි පරිගණක ජාල ස්ථල විද්‍යාවන් හා B කොටසෙහි එම ස්ථල විද්‍යාවන් භාවිත කිරීමේ විශේෂතා දක්වා ඇත.

a)

1-B , 2-D , 3-C , 4-A

b)

1-A , 2-D , 3-B , 4-C

c)

1-D , 2-A , 3-C , 4-B

d)

1-C , 2-B , 3-A , 4-D

17.

පරිගණක ජාලයක ආරක්ෂාව උදෙසා දෘඩාංගයක් මෙන්ම මෘදුකාංගයක් ලෙස ද ස්ථාපනය කළ හැකි ආරක්ෂක පද්ධතියක් වනුයේ,

a)

ප්‍රතිවෛරස් මෘදුකාංග

b)

සර්ජන ආරක්ෂක

c)

ගිනි පවුර

d)

සංවෘත පරිපථ රූපවාහිනී

18.

රුක් ආකාරයේ ජාල ස්ථල විද්‍යාවක් නිරූපණය වන්නේ පහත කිනම් රූප සටහනින්ද?

a)

b)

c)

d)

19.

පහත සඳහන් වගන්ති අතුරින් කුමක් සත්‍ය වන්නේද?

A - පරිගණක තුළ දත්ත හා උපදෙස් ආචයනය වන්නේ ද්වීමය ආකාරයෙනි.

B - 326 සංඛ්‍යාංක දශ්මය හා ද්වීමය යන සංඛ්‍යා පද්ධති දෙකටම වලංගු වේ.

C - 310 සංඛ්‍යාව තුල්‍ය වන්නේ 10001001, ට ය.

a)

A පමණි.

b)

B පමණි.

c)

A හා C පමණි.

d)

A, B හා C පමණි.

20.

15910 දශමය සංඛ්‍යාව තුල්‍ය වන අෂ්ඨක සංඛ්‍යාව කුමක්ද?

a)

2358

b)

2328

c)

2308

d)

2378