wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

තාර්.කික ද්වාර සමඟ බූලීය වීජ තර්.කය

Total questions: 10

Worksheet time: 17mins

Name
Class
Date
1.

මෙම තාර්.කික ද්වාරයේ A = 1 විටදී, Q හි ප්‍රතිදානය නියත වශයෙන්ම කුමක් ?

[2022(2023) O/L Question No :11]

a)


00

b)

11

c)

BB

d)


B\overline{B}

2.

මෙම තාර්.කික ද්වාරයේ B = 1 විටදී, Q හි ප්‍රතිදානය නියත වශයෙන්ම කුමක් වේද?

[2021(2022) O/L Question No :39]

a)

AA

b)

A\overline{A}

c)

A +BA\ +B

d)

A +B\overline{A}\ +B

3.

මෙහි දැක්වෙන්නේ A, B ආදාන සහ Q ප්‍රතිදානය සහිත වූ තර්.කන ද්වාරයක සත්‍යතා වගුවකි. එමඟින් දැක්වෙන තර්.කන ද්වාරය කුමක්ද ?

[2021(2022) O/L Question No :40]

a)

AND

b)

NAND

c)

NOR

d)

OR

4.

දී ඇති තර්.කන පරිපථයේ ප්‍රතිදානයට තුලිත බූලියානු ප්‍රකාශනය කුමක්ද ?

[2020 O/L Question No :34]

a)

(x . y) + (y +x)\left(x\ .\ y\right)\ +\ \left(\overline{y}\ +x\right)

b)

(x + y) . (y . x)\left(x\ +\ y\right)\ .\ \left(\overline{y}\ .\ x\right)

c)

(x + y) . (x . y)\left(x\ +\ y\right)\ .\ \left(x\ .\ \overline{y}\right)

d)

(x . y) + (y +x)\left(x\ .\ y\right)\ +\ \left(y\ +\overline{x}\right)

5.

දී ඇති තර්.කන පරිපථයේ සත්‍යතා වගුවට තුලිත සත්‍යතා වගුවක් පවතින තර්.කන පරිපථය කුමක්ද ?

[2020 O/L Question No :35]

a)

b)

c)

d)

6.

පහත තර්.කන පරිපථයේ X සඳහා 0 හා 1 පිළිවෙලින් ආදාන ලෙස දී ඇත්නම් Y සඳහා ලැබෙන අදාළ ප්‍රතිදාන දෙක පිළිවෙලින් කවරක්ද ?

[2019 O/L Question No :40]

a)

A, BA,\ \overline{B}

b)

A, BA,\ B

c)

B, AB,\ \overline{A}

d)

B, AB,\ A

7.

මෙම පරිපථයට තුල්‍ය වනුයේ,

[2018 O/L Question No :6]

a)

X = (A +B) . C . (D +E)X\ =\ \left(A\ +B\right)\ .\ C\ .\ \left(D\ +\overline{E}\right)

b)

X = (A +B) . C . D +EX\ =\ \left(A\ +B\right)\ .\ C\ .\ D\ +\overline{E}

c)

X = (A . B) + C + D . EX\ =\ \left(A\ .\ B\right)\ +\ C\ +\ D\ .\ \overline{E}

d)

X = (A + B) . (C + D )+ EX\ =\ \left(A\ +\ B\right)\ .\ \left(C\ +\ D\ \right)+\ E

8.

දෙන ලද ආදානවලට සමාන වූ ප්‍රතිදාන ලබා දෙන තර්.කන පරිපථ වනුයේ,

[2018 O/L Question No :7]

a)

I , II පමණි

b)

I , III පමණි

c)

II , III පමණි

d)

I , II , III සියල්ලම

9.

මෙම තර්.කන පරිපථයට තුල්‍ය සත්‍යතා වගුව වනුයේ,

[2017 O/L Question No :7]

a)

b)

c)

d)

10.

දී ඇති තර්.කන පරිපථයේ සත්‍යතා වගුවට තුලිත සත්‍යතා වගුවක් පවතින තර්.කන පරිපථය කුමක්ද ?

[2017 O/L Question No :8]

a)

b)

c)

d)