Worksheetsතොරතුරු තාක්ෂණය සහ සමාජය
Total questions: 10
Worksheet time: 15mins
දත්ත විද්‍යාඥයෙකු (Data Scientist) කවුරුන් ද?
වෙබ් අඩවි නිර්මාණය කරන තාක්ෂණවේදියෙක්
පරිගණක අලුත්වැඩියා කරන පුද්ගලයෙක්
අන්තර්ජාල සම්බන්ධතා පවත්වන පුද්ගලයෙක්
දත්ත විශ්ලේෂණය කර තොරතුරු ලබාදෙන පුද්ගලයෙක්.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය භාවිත වන ක්ෂේත්‍රයක් නොවන්නේ කුමක්ද?
ගස වගාව
අධ්‍යාපනය
කෘෂිකාර්මික ක්ෂේත්‍රය
වෛද්‍ය ක්ෂේත්‍රය
පරිගණක භාවිතයට ඇති හැකියාව යනු,
භාෂා සාක්ෂරතාවය වේ
අංකිත බෙදීම වේ
පරිගණක සාක්ෂරතාවය වේ
අංකිත පාලම වේ.
විද්‍යුත් අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර කරන ක්‍රමවේදය වන්නේ,
රැස් කිරීම
3R ක්‍රමවේදය
නැවත භාවිතයට ගැනීම
ප්‍රතිචක්‍රීකරණය
පරිගණක ආශ්‍රිත රැකියාවක් නොවන්නේ,
ගණකාධිකාරී
වෙබ් සංවර්ධක
චිත්‍රක නිර්මාණශිල්පී
දත්ත කළමනාකරු
අන්තර්ජාල පහසුකම් නොතිබීම හේතුවෙන් හට ගැනීමට හැකි තත්වය,
අංකිත පාලම
පරිගණක සාක්ෂරතාවය
භාෂා සාක්ෂරතාවය
අංකිත බෙදීම
ඔබට පින්තූරයක් නිර්මාණය කරගැනීමට අවශ්‍යවන්නේ නම් ඒ සඳහා ඔබ හමු විය යුත්තේ,
මෘදුකාංග ඉංජිනේරු
චිත්‍රක නිර්මාණශිල්පී
වෙබ් සංවර්දක
සයිබර් ආරක්ෂක විශ්ලේශක
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මිනිසාට සිදු කළ හැකි හානියක් වන්නේ,
ශරීරයට විෂ ගැටීම්
ශරීරයට ශක්තිය ලැබීම
නීරෝගී වීම
ආහාර රුචිය වැඩි වීම.
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය මිනිසාට ඇතුළු වන ආකාරයක් නොවන්නේ කුමක්ද?
ආහාර මගින්
ජලය මගින්
ගුවන් මගින්
පරිගණක මගින්
ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය (E-waste) යනු කුමක්ද?
සෑම විදුලි උපකරණයක්ම
භාවිතයෙන් ඉවත් කළ විදුලි හා ඉලෙක්ට්‍රොනික උපකරණ
කුඩු කළ පරිගණක කාසි
පරිගණක මෘදුකාංග
