wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

🏆 Month End Quiz 2K26 | June🪽

Total questions: 13

Worksheet time: 24mins

Name
Class
Date
1.

2වන පිටුවේ අතත්‍ය යොමු 4096ක් ඇත.

රාමු අංකයේ බිටු 3කි.

රාමු ගණන මෙන් සිව් ගුණයක් පිටු ඇත.

අතත්‍ය මතකයේ ධාරිතාවය කොපමණද?

a)

64KB

b)

128KB

c)

256KB

d)

1024KB

2.

2316 x 516

a)

AF16

b)

10F16

c)

9E16

d)

A1516

3.

198.155.38.234/27හි උපජාල ආවරණය කුමක්ද?

a)

255.255.255.128

b)

255.255.255.0

c)

255.255.255.192

d)

255.255.255.224

4.

යොමුවේ පළල බිටු 34 නම් බයිට යොමුගත මතකයක ධාරිතාවය කොපමණද?

a)

16MB

b)

16GB

c)

32GB

d)

8GB

5.

-36හි නිවැරදි 2හි අනුපූරක ද්විමය නියෝජනය කුමක්ද?

a)

10010011

b)

11011100

c)

11011000

d)

10101010

6.

මෙහි දැක්වෙන තර්කන පරිපථය නිරූපණය වන කානෝ සිතියම කුමක්ද?

a)

b)

c)

d)

7.

මෙම බූලිය ප්‍රකාශයෙහි වඩාත් සරලතම ප්‍රකාශය කුමක්ද?

a)

b)

c)

d)

8.

IPv4 ලිපියොමුවල දිග බිටු 32ක් වන අතර ඒවා ජාල ස්ථරයේ භාවිතා වේ.

a)

සත්‍ය වේ

b)

අසත්‍ය වේ

9.

ජාලයක්, සමාන ප්‍රමාණයේ උපජාල බවට බෙදීමේ ක්‍රමවේදය (a)   ලෙස හඳුන්වයි.

10.

ෂඩ්දශමය 5F.3916, අෂ්ටමය සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරන්න.

a)


143.1628

b)


173.1628

c)

137.1448

d)

137.1628

11.

A = 0 සහ B = 1 වන විට C ප්‍රතිදානය 0 වීමට X පහත කවරක් නොවීය යුතුද?

a)

NOR

b)

XNOR

c)

XOR

d)

NAND

12.

199.90.111.92/26 යන IP ලිපිනයට අදාළ ජාල ලිපිනය සහ විකාශන ලිපිනය කුමක්ද?

a)

199.90.111.64 - 199.90.111.127

b)

199.90.111.128 - 199.90.111.191

c)

199.90.111.0 - 199.90.111.255

d)

199.90.111.64 - 199.90.111.128

13.

195.73.62.0/25 යන IP ලිපින කාණ්ඩය සමාන උපජාල 4කට වෙන් කිරීමෙන් පසු 3 වන උපජාලයේ ජාල ලිපිනය කුමක්ද?

a)

195.73.62.0

b)

195.73.62.128

c)

195.73.62.96

d)

195.73.62.64