wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

2024 ගණිත වැඩසටහන

Total questions: 12

Worksheet time: 6mins

Name
Class
Date
1.

දර්ශක ආකාරයෙන් ලියන්න log3 27=x

a)

27=3x

b)

27=5x

c)

27=x3

d)

x=327

2.

වෙළෙන්දෙක් එකක් රු. 25.00 බැගින් අඹ ගෙඩි 1500 ක් ගෙන එකක් රු. 30.00 බැගින් විකුණයි. ඔහු ලබන ලාභයේ ප්‍රතිශතය සොයන්න.

a)
15%
b)
20%
c)
25%
d)
30%
3.

වාර්ෂික තක්සේරුව රු. 18000 ක් වූ නිවසක් සදහා 9% බැගින් වරිපනම් බදු මුදලක් ගෙවිය යුතුය. ගෙවිය යුතු වරිපනම් බදු මුදල සොයන්න.

a)
Rs. 1620
b)
Rs. 1500
c)
Rs. 2000
d)
Rs. 1800
4.

වාර්ෂික වටිනාකම රුපියල් 6400 ක් වූ නිවසක් සදහා ප්‍රාදේශීය සභාවක් මගින් කාර්තුවකට රු. 80 ක වරිපනම් මුදලක් අය කරයි නම් වාර්ෂික වරිපනම් බදු ප්‍රතිශතය සොයන්න.

a)
5%
b)
7%
c)
6%
d)
4%
5.

රු. 85000 ක මුදලක් 12% ක වාර්ෂිික සුළු පොලී අනුපාතිකය යටතේ ණයට ගත් අයෙක් වර්ෂ 2ක් අවසානයේ ණයෙන් නිදහස් වීමේදී ගෙවිය යුුුතු පොලිය කොපමණ ද?

a)
Rs. 18000
b)
Rs. 17000
c)
Rs. 25000
d)
Rs. 20400
6.

7, 12, 17, ............. යන සමාන්තර ශ්‍රේඪියේ 21 වන පදය සොයන්න.

a)
87
b)
107
c)
97
d)
77
7.

මිනිසුන් 12 දෙනෙකුට දින 6 දී කල හැකි වැඩක් මිනිසුන් 8 දෙනෙකුට දින කීයකින් නිමකළ හැකි ද?

a)
12 days
b)
7 days
c)
9 days
d)
10 days
8.

දිනකට පැය 8 බැගින් වැඩ කරන මිනිසුන් තිදෙනෙකු දින පහ කදී වැඩ නිම කරයි. එම වැඩය එම මිනිසුන් කණ්ඩායම ම යොදා ගෙන දින 4 කදී නිම කිරීමට අවශ්‍යව ඇත. ඒ් සදහා මිනිසෙකු දිනකට වැඩකල යුතු අතිරේක පැය ගණන සොයන්න.

a)
1
b)
3
c)
4
d)
2
9.

මීටර 160 ක් දිග දුම්රියකට සංඥා කණුවක් පසු කිරීමට තත්පර 8 ක් ගතවේ නම් දුම්රියේ වේගය තත්පරයට මීටර වලින් සොයන්න.

a)
20 meters per second
b)
30 meters per second
c)
25 meters per second
d)
15 meters per second
10.

අරය 14cm ක් හා කේන්ද්‍ර කෝණය 450 ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක චාප දිග සොයන්න.

a)

11 cm

b)

12 cm

c)

9 cm

d)

15 cm

11.

2, 2, 3, 3, 5, 6, 7, 8, 9, 11, 13 දත්ත සමූහයේ අන්තශ් චතුර්ථක පරාසය සොයන්න.

a)
6
b)
8
c)
7
d)
5
12.

රූපයේ දැක්වෙන තොරතුරු වලට අනුව ACD කෝණයේ අගය සොයන්න.

a)

35°

b)
45°
c)
60°
d)
90°