wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ලක්මාල්

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

25*3+5

a)

70

b)

80

c)

75

d)

85

2.

ජාතික කොඩියේ කොටස්

a)

7යි

b)

6යි

c)

4යි

d)

5යි

3.

ඝනකයක මුහුණත් ගණන හා දාර ගණන පිළිවෙළින්

a)

12 , 5

b)

6 - 12

c)

6 - 10

d)

6 - 6

4.

ත්‍රිකෝණාකාර මුහුණත් 4 කි. දාර 6 කි. ශීර්ෂ 4 කි. මෙම ඝන වස්තුව කුමක් ද?

a)

ඝනකය

b)

ඝනකාභය

c)

චතුස්තලය

d)

සිලින්ඩරය

5.

සමතල මුහුණත් 2 ක් ඇත්තේ

a)

ඝනකාභයේ

b)

සිලින්ඩරයේ

c)

ගෝලයේ

d)

චතුස්තලයේ

6.

ඉලක්කම් තුනක සංඛ්‍යාවක නොමැති ස්ථානය වන්නේ

a)

එකස්ථානය

b)

සියස්ථානය

c)

දහසස්ථානය

d)

දහයස්ථානය

7.

මෙයට සමාන ඝනවස්තුව කුමක් ද?

a)

සිලින්ඩරය

b)

ගෝලය

c)

චතුස්තලය

d)

ඝනකය

8.

75890 මෙහි 5 න් නිරූපිත අගය වන්නේ

a)

100

b)

500

c)

5000

d)

50

9.

දියර මැනීමේ සම්මත ඒකකය හා සම්මත සංකේතය

a)

කිලෝග්‍රෑමි kg

b)

ලීටර l

c)

කිලෝමීටර km

d)

මීටර m

10.

7 පහෙන් ගුණකර එයට 20 ක් එකතු කළ විට

a)

55

b)

65

c)

50

d)

45